ගී පද හොයන, ඒවායේ අර්ථය ගැන හොයන, ට්‍රිප් යනකොට සිංදු කියන්න lyrics හොයන android phones තියෙන කට්ටියට තමයි මේ ඇප් එක.
-
-
-
-
-
-
-
- දැනට lyrics 2000කට ආසන්න ප්‍රමාණයක් තියෙන මේකට මාසිකව සිංදු තව add කරනවා.
- ඕනෑම සිංදුවක් අහන්න download කරගන්න links app එකේම තියෙනවා.
- සිග්නල් අඩු 2G වගේ වැඩ කරන අයටත් Images load වෙන එක නවත්තලා ඉක්මනට lyrics load කරගන්න settings හදාගන්න පුළුවන්.
- ඔයා කැමති Playlists හදාගන්න, හදපුවා බාගන්න පුළුවන්. ඒ වගේම ඒ playlists ඔක්කොම offline බලන්නත් පුළුවන්.
- සිංදු හැදුනු විදිය, ඒ ඒ සිංදු පද වල අර්ථය වගේ දේවල් ගැනත් මේකේ තියෙනවා.