ජයනාතගේ අත්තම්මාට සනත් නන්දසිරි නම් වූ මහා කලා කරුවානන්ගේ ගීත පේන්ට බැරිය.
.එයින් කිහිපයක් පහත දැක්වේ..
// ඇවිලුණු ගිනිදෑල් නිවි නිවි යාද්දී ඈ මට හමුවූවා..
(අත්තම්මා - හැබෑට ඕකා බැදලා ඉන්නේ පිච්චිච්ච ගෑනියෙක්ද??)
// ලස්සනනම් නෑ පෙනෙන්නේ..ඉස්සර සුවදයි දැනෙන්නේ...
(අත්තම්මා - හැබෑට මේකට කියන්න වෙන දෙයක් ඇත්තෙම නැද්ද මේ ලැට් එකක් ගැන කියවන්නේ..)
// දූ......... අනුරාධා.....,දූ අනුරාධා....
(බලකෝ මේකා තමංගේ ගෑනිව ගෙදරින් එලවන හැටි නොදකින් මෙහෙමත් පිරිමි..)
උබලෑ අත්තම්මලාටත් පේන්න බැරි සින්දු තියනවනම් කියපල්ලා ඈ..

Last edited: