ඉතින් ඊට පස්සෙ මොකද උනේ මතෝ...සහෝ අනුන්ට හිනා වෙන්න එපා... දැන්වත් පඩත්තල ගතිය නැති කරගන්නසහෝදර කමට කියන්නේ

u9 සහෝ සාවද්‍ය පුවත් ගෙනහැරපාන්න එපා.. සයිට් එකේ ඒකාග්‍රතාවයට හානියක්.. බෑන් කරන්න සිදුවේවි..
එලකිරි.කොම්

සහෝ සාවද්‍ය පුවත් ගෙනහැරපාන්න එපා.. සයිට් එකේ ඒකාග්‍රතාවයට හානියක්.. බෑන් කරන්න සිදුවේවි..
එලකිරි.කොම්
ගොරිල්ලා සරමක් ඇඳන් හිටියට ජොකා දාලා නැති නිසා තමා අරූට අවාරේ අඹ පෙනිලා තියෙන්නේ...
දුකේ බෑ... මෙන්න එක පාරටම ජයෝ මාව බේර ගනින් කියල කෑ ගහපි... බලනකොට මේ අපේ යු9... කොරන්න දෙයක් නැ දැන් ඉන්නේ විරුවපට්ටන් ගහගෙන @@ නැතිව 
සාවද්‍ය ?? ගොරිල්ලා සාක්කි යකෝ ..![]()
