AI
Lahiru120 Well-known member Mar 19, 2016 3,987 1 12,324 113 Nuwara eliya Aug 15, 2020 #22 Good post bro thank you for sharing Reactions: The Kingslayer and asylum
negombokollo Well-known member Oct 8, 2012 4,293 4,092 113 Aug 15, 2020 #23 dewmal nilanka said: AI තමා මචන්, ඉස්සරහට එක දිගට පැය 4ක 5ක විතර ප්‍රොජෙක්ට් කරන්න හදන නිසා ඕනි වෙන පොඩි පොඩි කෑලි ටිකත් වෙනම කරල තියන්න හැදුවෙ මචන්. git, flutter, web වලට පොඩි intro එකක් දෙන්න හිතුවෙ ඒ නිසා. නැත්තන් ඒව මැද්දෙ ඔය ඒවගෙ බේසික් කියල දෙන්න වෙනවනෙ ඒකයි. Click to expand... එහෙනන් කමක් නෑ බං ,නැත්තන් youtube algo එකෙන් කොං වෙනව .
dewmal nilanka said: AI තමා මචන්, ඉස්සරහට එක දිගට පැය 4ක 5ක විතර ප්‍රොජෙක්ට් කරන්න හදන නිසා ඕනි වෙන පොඩි පොඩි කෑලි ටිකත් වෙනම කරල තියන්න හැදුවෙ මචන්. git, flutter, web වලට පොඩි intro එකක් දෙන්න හිතුවෙ ඒ නිසා. නැත්තන් ඒව මැද්දෙ ඔය ඒවගෙ බේසික් කියල දෙන්න වෙනවනෙ ඒකයි. Click to expand... එහෙනන් කමක් නෑ බං ,නැත්තන් youtube algo එකෙන් කොං වෙනව .
castellain Well-known member Jan 24, 2010 5,703 14,385 113 Aug 15, 2020 #24 Supiri machan. Thawa poddak sound eka raise kara nan hondayi kiyalath hithenawa. Mama IT field eke nowunath mewa igena gannawa. Thank you very much machan
Supiri machan. Thawa poddak sound eka raise kara nan hondayi kiyalath hithenawa. Mama IT field eke nowunath mewa igena gannawa. Thank you very much machan
dewmal nilanka Well-known member Oct 25, 2011 1,327 1,292 113 Aug 15, 2020 #27 negombokollo said: එහෙනන් කමක් නෑ බං ,නැත්තන් youtube algo එකෙන් කොං වෙනව . Click to expand... ඔව්නෙ එහෙමත් කෙලියක් තියෙනවනෙ. තව වීඩියෝ 5ක් විතර ඔය විදියට කරන්න තියෙන්නෙ. ඊට පස්සෙ දිගටම AI තමා. මචන් English වලින් කරන ඒවත් මෙකෙ දැම්මොත් ඒත් ඇල්ගො එකට අවුල් යනවද? DCloser_3 said: bump Click to expand... castellain said: Supiri machan. Thawa poddak sound eka raise kara nan hondayi kiyalath hithenawa. Mama IT field eke nowunath mewa igena gannawa. Thank you very much machan Click to expand... එළ මචන් බැක්ග්‍රවුන්ඩ් නොයිස් රිමූ කරන ෆිල්ටර් එකක් දාන්න උනා නැත්තන් ආයෙ Edit කරන්න වෙන නිසා ඒක පොඩ්ඩක් එහෙ මෙහෙ කරල බලන්නන් ඊළග එකට. මොනව හරි IT හෙල්පක් ඕනි උනොත් මැසේජ් එකක් දාපන් මචන් sumanapalagoiya said: bump Click to expand... buddikagayan said: tfs Click to expand... ThisaraMalintha said: Bump Click to expand... ACHIK said: Fatta Onna Sub kara. Click to expand... ස්තූතියි මචන්ලා. Last edited: Aug 16, 2020 Reactions: olu bakka
negombokollo said: එහෙනන් කමක් නෑ බං ,නැත්තන් youtube algo එකෙන් කොං වෙනව . Click to expand... ඔව්නෙ එහෙමත් කෙලියක් තියෙනවනෙ. තව වීඩියෝ 5ක් විතර ඔය විදියට කරන්න තියෙන්නෙ. ඊට පස්සෙ දිගටම AI තමා. මචන් English වලින් කරන ඒවත් මෙකෙ දැම්මොත් ඒත් ඇල්ගො එකට අවුල් යනවද? DCloser_3 said: bump Click to expand... castellain said: Supiri machan. Thawa poddak sound eka raise kara nan hondayi kiyalath hithenawa. Mama IT field eke nowunath mewa igena gannawa. Thank you very much machan Click to expand... එළ මචන් බැක්ග්‍රවුන්ඩ් නොයිස් රිමූ කරන ෆිල්ටර් එකක් දාන්න උනා නැත්තන් ආයෙ Edit කරන්න වෙන නිසා ඒක පොඩ්ඩක් එහෙ මෙහෙ කරල බලන්නන් ඊළග එකට. මොනව හරි IT හෙල්පක් ඕනි උනොත් මැසේජ් එකක් දාපන් මචන් sumanapalagoiya said: bump Click to expand... buddikagayan said: tfs Click to expand... ThisaraMalintha said: Bump Click to expand... ACHIK said: Fatta Onna Sub kara. Click to expand... ස්තූතියි මචන්ලා.