MMA Fighter Mayura Dissanayaka

Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මම හරි දුකින් බං ඉන්නෙ මේ දවස් වල. :( :yes: :(
    මට කාටවත් ලගදි හොදට නෙලන්න හම්බ උනේ නෑ.
    කවුරුවත් මට නෙලන්න එන්නෙත් නෑ.
    හරිම දුකයි
    :(.
    ඒක නිසා මන් අනිත් උන් නෙලනව බලන්න youtube එක පැත්තෙ රවුමක් දැන්ම.
    :growl::growl::growl::growl::growl:

    මේ video එකේ ඉන්නෙ ලංකාවෙ කොල්ලෙක්. මූ හොරෙකුට නෙලනවා.. නෙලනවා.. පැනි පනින්න :P.
    මූ ගැන උබල දන්නවද?

    අද ඇහුවෙ ලංකාවෙ MMA National champ game එකක් තියෙනව කියල. :confused:

     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    දැන්වත් ඔය internet explorer එකෙන් නෙට් යන එක නවත්තපන්