pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    සිරාවට කෙල්ල එහෙමයි :shocked: ඒකිට දාඩිය දානවා හෙන අඩුයිඒ හින්දා හෙන රස්නෙයි බන්ඒකි ගාව
    උඹ කොහොමද එච්චරම නූලට දන්නේ ? 🤔
     
    • Haha
    Reactions: Hyaenidae

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    යකෝ කොල්ලෙක් එක්ක තනියෙන් ඉද්දි ඔහොම කොණ්ඩෙ තියාගන්න එපා.
    පෙළක් කෙල්ලෝ කොල්ලො ඉස්සරහම ඔහොම බැඳගන්නව, මඟුල! :angry:

    (තමන්ගෙ කොල්ල / husband නෙවෙයි නම් එපා කියල කිව්වෙ මඟුල :P බෙල්ල හින්ද :rolleyes:)
     
    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    මං ආසම hairstyle එකක්
    thread එක කාලනේ උකන කතා කියලා :( :( :(
     
    • Haha
    Reactions: s.p.n

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    ඔය වගේ කොන්ඩේ තියෙන එක ගැන අපි මොනවා හිතුවත් වැඩක් නෑනේ කොල්ලෙක් ඉන්නවනේ.
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,868
    3,982
    113
    යකෝ කොල්ලෙක් එක්ක තනියෙන් ඉද්දි ඔහොම කොණ්ඩෙ තියාගන්න එපා.
    පෙළක් කෙල්ලෝ කොල්ලො ඉස්සරහම ඔහොම බැඳගන්නව, මඟුල! :angry:

    (තමන්ගෙ කොල්ල / husband නෙවෙයි නම් එපා කියල කිව්වෙ මඟුල :P බෙල්ල හින්ද :rolleyes:)
    ඒ උනාට ඇයි බන් කෙල්ලෝ sex කරන්න ගත්තාම කොන්ඩේ කඩා ගන්නේ. එපා වෙනවා මගුල.
     
    • Haha
    Reactions: s.p.n

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    ඒ උනාට ඇයි බන් කෙල්ලෝ sex කරන්න ගත්තාම කොන්ඩේ කඩා ගන්නේ. එපා වෙනවා මගුල.
    පෙළක් කොල්ලො කොණ්ඩෙටත් ඇවිස්සෙනව... :baffled: