මගේ ෆෝන් එකේ MMS send කරන්න බෑ නෙ.:((Mobitel settings දාල තියෙන්නෙ) ඒත් වෙන අය එවන MMs මට එනවා:confused::confused:. ඒත් මට යවන්න බෑ.. මොකද මේකට කරන්න ඕනෙ?? model එක : Sony Ericsson S302