....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
ප්‍රශ්නයක් වුන පලියට එහෙම අයින් කරන්න බැනෙ
සමහර අයනම් ආස ඇති අයින් කරන්වට
නමුත් මේක ඉදිරියට රටේ ආරක්ශාවේ ප්‍රදාන ස්තානයක්
ලන්කාවෙ තියෙන කිසිම කඳවුරක් අයින් කල යුතු නැහැ
එහෙම වුනොත් මෙකෙ ඇතුලෙ කැගහන කොටි හිතවාදියො එලියෙත්
බ්ය නැතිව ඳගලන්න පටන්ගනී

මෙයාලා තමයි මචන් ග්‍රීස් යක්කු.......::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
මොනද බොල මෙ කියවන්නෙ
උබලගෙ පැත්තෙ අයද මෙහෙම කියන්නෙ
එහෙනම් උබටත් ආස ඇති නේද මෙක එ විදියටම පතුරුවන්න
මෙ යාලුවා උබවත් හරියට දන්නෙ නැතුව කියන මෙ කේලම් ටිකක් පරිස්සමන් කියපන්
මෙවයි ආගම්වලට මිනිස්සුන්ට අපාහාස සිද්දවෙන බොරු කතා
බොරු ප්‍රචාර පතුරවන එක නවත්තන්න වෙයි
නැත්තම් අර කොටි බොරු විඩියෝ හදල ඔලුවෙ ඉඳන් ගාගෙන නෝන්ඩි වුනා වගේ
වෙයි.



ඒක ඇත්ත..ප්‍රශ්නයක් උනා නම් හෝ කවුරු හරි වැරද්දක් කරල නම් අදාළ පුද්ගලයාට හෝ නිලධාරියාට දඬුවම් දෙනව ඇරෙන්න කෑම්ප් ඒක අයින් කරන්න කියන්නෙ ඇයි? යටි අරමුණ පැහැදිලිව පේනව![]()
මෙයාලා තමයි මචන් ග්‍රීස් යක්කු...
කියලා වැඩක් නෑ.....දැන් සාදුලාට ගේම දෙන්න වගේ.
හැම මගුලම එක්කො රටට විරුද්ධව නැත්නම් බුදු දහමට විරුද්ධව...
කට කතා පතුරන එක විතරයි දන්නෙ.![]()
....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
ප්‍රශ්නයක් වුන පලියට එහෙම අයින් කරන්න බැනෙ
සමහර අයනම් ආස ඇති අයින් කරන්වට
නමුත් මේක ඉදිරියට රටේ ආරක්ශාවේ ප්‍රදාන ස්තානයක්
ලන්කාවෙ තියෙන කිසිම කඳවුරක් අයින් කල යුතු නැහැ
එහෙම වුනොත් මෙකෙ ඇතුලෙ කැගහන කොටි හිතවාදියො එලියෙත්
බ්ය නැතිව ඳගලන්න පටන්ගනී

මේක කදවුර තිබීම-අයින් කිරීම පිලිබද ප්‍රශ්නයක් නෙමේ..
ග්‍රීස්යක්කු පිලිබද ප්‍රශ්නයක්
දෙක පටලගන්න එපා![]()
සින්දු;10807204 said:ඔය හරියේ ඉන්නේ මුස්ලිම් කස්ටිය නේද??![]()
මේක කදවුර තිබීම-අයින් කිරීම පිලිබද ප්‍රශ්නයක් නෙමේ..
ග්‍රීස්යක්කු පිලිබද ප්‍රශ්නයක්
දෙක පටලගන්න එපා![]()
එහෙම "ඇතැම් පිරිස්" ඉන්නවා වෙන්න පුලුවන්......::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ නාවික හමුදා කඳවුර ඉවත් කර ගැනීමේ අවශ්‍යතාව මත ඇතැම් පිරිස් කටයුතු කරන බව නාවික හමුදාව පවසයි.
එතකොට මෙ මොකක්ද යාලුව
දෙක පැටලිලාද වෙන මොකක් හරිද


අන්න මහමෙව්නාවෙත් ඉස්ලාමීය පල්ලියක් හදලලු..උබ පොයින්ට් එකකට එන්න හදන්නේ , ඇයි ෆේක් එකකින් ආවේ ඉතින්, ඒක කමක් නෑ , ඔතන වෙන ගේමකුත් තියෙනවා, ඒක මෙතනට ගත්තොත් බොරු වලියක් යයි.ඒක හරියටම පැහැදිළි උනාම මම කාරණය කියන්නම් , ඒත් සමහර මුස්ලිම් උන්ගේ අලි හිල , ඔය පැත්තෙ ජිහාඩ් කේස් එකක් රජ කරන්න හදල හමුදාව නිසා බැරි වෙලා , ඔකට තරහත් මුන්ගේ ඔලුවේ තියෙනවා..
එහෙම "ඇතැම් පිරිස්" ඉන්නවා වෙන්න පුලුවන්..
ඒ "ඇතැම් පිරිස්" මේ ග්‍රීස් යක්කු සිද්ධිය අවස්ථාවක් කරගන්නවා වෙන්නත් පුලුවන්..
නමුත් "ඇතැම් පිරිස්" වෙනයි...සාමාන්‍ය ජනතාව වෙනයි![]()
යාලුව උබ මෙ මොනද කියවන්නෙ
ඉතිං ඒකම තමයි මමත් කියන්නෙ...මම කොතනකවත් කීවද කදවුර ඉවත් කරන්න ඕනයි කියලා.......::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
යාලුව උබ මෙ මොනද කියවන්නෙ
උබ දන්නෙ නැ මගෙ සහෝ උබ කොහේද යන්නෙ කියල
මෙතන සිද්ද වෙන දේවල් ටිකක් ගැබුරින් බලපන්
සුලුකොට තකන්න එපා
ප්‍රශ්නය විසඳනවා විනා කඳවුරු ඉවත් කිරීමක් අවැසි නැත
එසේ අවැසියැයි ප්‍රකාශ කෙරේනම් එතන ප්‍රශ්නෙකුත් ඉතුරු වී ඇත
අන්න මහමෙව්නාවෙත් ඉස්ලාමීය පල්ලියක් හදලලු..
stealth jihad වලින් සිදුවන හානිය නවත්වන්න අපේ රජය ගන්න පියවර මදි..කියලා තමා මටනං හිතෙන්නෙ
සින්දු;10807331 said:මමත් සුට්ටක් කතන්දරේ දන්නවා. ලගදි ත්‍රිකුණාමලේ ගියාම දැන ගත්තේ![]()



ඉතිං ඒකම තමයි මමත් කියන්නෙ...මම කොතනකවත් කීවද කදවුර ඉවත් කරන්න ඕනයි කියලා...
මොනාද මන්ද බන් උබනම් කියන්නෙ
