Mobile ඒකෙන් කෙල්ලක් set කරගන්න !

cool071

Member
Oct 12, 2011
120
10
0
Mobile ඒකෙන් කෙල්ලක් set කරගන්න !

මචන්ලා මම දෑක්කා මිට කලින් Thread එකක් තිබ්බා Mobil no එකක් තියනවා ..
එකෙන් කතා කරලා සෙට් කරගන්න හෑටි එක හොයල ඩියන්කො...( මගෙ යාලුවෙකුට හේද්?):shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::baffled:
 
Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මචන්ලා මම දෑක්කා මිට කලින් Thread එකක් තිබ්බා Mobil no එකක් තියනවා ..
    එකෙන් කතා කරලා සෙට් කරගන්න හෑටි එක හොයල ඩියන්කො...( මගෙ යාලුවෙකුට හේද්?):shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::baffled:

    :lol::lol::lol::lol::lol::lol::lol:

    උඹ යාළුවා ගැන පුදුම විදියට හිතනවා නේද?
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    යාළුවා කළු කැත කොට පොන්න පැටියෙක් වෙන්න ඇති නෙ?
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මචන්ලා මම දෑක්කා මිට කලින් Thread එකක් තිබ්බා Mobil no එකක් තියනවා ..
    එකෙන් කතා කරලා සෙට් කරගන්න හෑටි එක හොයල ඩියන්කො...( මගෙ යාලුවෙකුට හේද්?):shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::baffled:
    යකො පිරිමියෙක් හෑටියට මුලින්ම කෙලින් කතා කරන්න පුරුදු වෙයන්,,උබ අපිව ගොන් නාම්බන්ගෙ තෑනට දාල ත්‍රේඩ් දන්න එපා,,කියපන් කෙලින්ම උබටයි ඔනි කියලා,,අනික උබ ඔච්චර මොඩ වෙන්න එපා බන් මොබයිල් වලින් කෙල්ලො හොයා යන්න තරම්,,කෙල්ලො එන්න ඔනි කොල්ලන්ගෙ පස්සෙ,,එහෙම හිතලා ඉස්සෙල්ල සුපිරි පොරක් වෙයන්,,එතකොට සිටිබි බස් එකක් පුරොලා කෙල්ලො උබෙ පස්සෙ එයි
     
    cool071

    Member
    Oct 12, 2011
    120
    10
    0
    සිරාවටම බන් .. උබ හරි..thx.
    post_old.gif

    blacktulip