Dialog එකේ අර මගුල් services active කරලද කියල චෙක් කරන්නේ #132# ගහලනේ Airtel එකේ කොහොමද කරන්නේ Airtel එකේ #132# ගැහුවම එන්නේ adress, name, nic බලන්න විතරනේ