මචන්ලා,
මගෙ ෆෝන් එකේ මොබයිල් ඩේටා වැඩ කරන්නෙ නෑනෙ.
GPRS හා mobile broadband කියන දෙකම වැඩ කරන්නෙ නෑ.
ඒ කිව්වෙ වැඩ කර කර තිබිලා හිටි ගමන් වැඩ කරන් නෑ නෙමෙයි. මුල ඉදලම වැඩ නෑ.
ඉන්ටනෙට් යන්න පුලුවන් wifi වලින් විතරයි.
dialog එකට කතා කරලා කිව්වම GPRS and MMS settings එව්වා.
ඒත් වැඩ නෑ.
මැසේජ් එකක් ගහලා මොබයිල් බ්‍රෝඩ්බ්‍රෑන්ඩ් ඇක්ටිව් කරාම, ඒත් ඉන්ටනෙට් කනෙක්ට් වෙන් නෑ.
(galaxy tab 2 එකක්, android 4.0.4)
පුලුවන් කෙනෙක් උදව්වක් කරනවනම්
මේ වෙලාවෙ හරියට වටිනවා.