Mobile Data Pakage

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ඔයගොල්ලන් පාවිච්චි කරන දවල් කාලයට වැඩිපුර ඩේටා ලැබෙන පැකේජ් මොනවද?

    ඒ කියන්නේ ඩයලොග්, එටිස්ලාට්, මොබිටෙල් වගේ. ඩොන්ගල් එකකට පාවිච්චි කරන්න.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Peak time එකේ Data Package හැම Network එකකින්ම වගේ හදලා තීන්නේ පට්ට අසාධාරණ විදියට බං.
    :eek::eek::eek::eek:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Hutch 42GB එක 12AM 6PM 40GB / 6PM 12AM 2GB
    1940

    Hutch Free Sim එකකුත් ගෙදරටම ගෙන්න ගත්තා රෙද්දේ සිග්නල් නෑ. නැත්තම් පට්ට. ඒකේ තව Free Data 1.6 ක් තියෙනවා. :dull::dull:
     
    Alan20

    Member
    Aug 24, 2017
    29
    2
    0
    Hutch Free Sim එකකුත් ගෙදරටම ගෙන්න ගත්තා රෙද්දේ සිග්නල් නෑ. නැත්තම් පට්ට. ඒකේ තව Free Data 1.6 ක් තියෙනවා. :dull::dull:

    මෙහෙ නම් Siganl තියෙනවා ඒ උනාට 3Mbps වලට වඩා එන්නේ නැහැ Speed එක. Dialog Speed උනාට හොද Data පැකේජ් නැහැ
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මෙහෙ නම් Siganl තියෙනවා ඒ උනාට 3Mbps වලට වඩා එන්නේ නැහැ Speed එක. Dialog Speed උනාට හොද Data පැකේජ් නැහැ

    හැම එකකම හරහට පොල්ලක් සෙට් වෙනවාමයි
    :lol::lol::lol::lol::lol:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,301
    6,738
    113
    හෙල බිමේ
    Hutch Free Sim එකකුත් ගෙදරටම ගෙන්න ගත්තා රෙද්දේ සිග්නල් නෑ. නැත්තම් පට්ට. ඒකේ තව Free Data 1.6 ක් තියෙනවා. :dull::dull:

    ගෙදරට තැපැලෙන්ද බං එවන්නේ... නැත්නම් hutch එකෙන් ගෙදර‌ට එනවද?