ios/ android dekatama ekama code base eken app eka build karaganna puluwanda ban?
puluwn dan trending flutter with dart..thawa react native tiyenawaios/ android dekatama ekama code base eken app eka build karaganna puluwanda ban?
මඩේ ලගින එකාව කොච්චර නැව්වත් වැඩක් නෑ කියල තේරෙන්න ටිකක් කල් ගියා broඇති යන්තම් උබ බල්ලො නාවන එක නවත්තලා වගේ

Flutter, react native walin puluwn bnios/ android dekatama ekama code base eken app eka build karaganna puluwanda ban?
අවුලක් නැහැ bro manage කරගෙන කරගන්න පුළුවන් නම්.. Java හොඳයි android app ගහන්නත් පුළුවන් server ලියන්නත් පුළුවන් නෙ.. ටිකක් java වලින් හුරු වෙලා පස්සෙ mobile dev වලට කොට්ලින් වලට මාරු වුණා නම් හරි.. Kotlin තමයි google ලා recommend කරන්නේ..මම මේ දවස් වල ජාවා ඉගෙන ගන්නවා මොබයිල් දෙවලොපින් ඉගෙන ගන්න මම මොනවද ඉස්සරහට කරන්න ඕන ?
වෙබ් මොබයිල් දෙකම එක පාර ෆලෝව් කරන එක සාර්ථක නැද්ද ????
true and falseweb karanawata wada mobile karana ele lesi neda igena ganan tiyena technology goda web walata wada adui neda newbie kenekta
Mobile app එකක් admob එක්ක දාල තියෙනවද bro.. ඒවායේ අදායම එහෙම කොහොමදiOS ඕන දෙයක් තියේ නං දාන්න උත්තර දෙන්නං
Flutter වලටත් almost ඕන දෙයක් කියලා දෙන්න පුලුවං
Android ඩිවලොප්මන්ට් දන්නවා උනාට මං ඒකට ආස නෑ
BTW සල්ලි හොයන්න ඇප් හදනවා නං iOS/MacOS වලට හදපල්ලා මම මේ ආතල් එකට හදලා දාපු ඇප් තියනවා
ඒව දවසකට එකෙක් විතර ඩොලර් එකක් දීලා ගන්නවා. සමහර දවස් වලට 10ක් විතර සෙල් වෙනවා

ලංකාවෙ එවුන්ට හදලා දාල තියන ඇප් එකකට ඇඩ්මොබ් දාල තියනවාMobile app එකක් admob එක්ක දාල තියෙනවද bro.. ඒවායේ අදායම එහෙම කොහොමද![]()
android walata hadala wadak nadda bro? ganak hoyaganna bariweida?iOS ඕන දෙයක් තියේ නං දාන්න උත්තර දෙන්නං
Flutter වලටත් almost ඕන දෙයක් කියලා දෙන්න පුලුවං
Android ඩිවලොප්මන්ට් දන්නවා උනාට මං ඒකට ආස නෑ
BTW සල්ලි හොයන්න ඇප් හදනවා නං iOS/MacOS වලට හදපල්ලා මම මේ ආතල් එකට හදලා දාපු ඇප් තියනවා
ඒව දවසකට එකෙක් විතර ඩොලර් එකක් දීලා ගන්නවා. සමහර දවස් වලට 10ක් විතර සෙල් වෙනවා
idea එක හොඳ නං ගානක් හොයා ගන්න පුලුවන් වෙයිandroid walata hadala wadak nadda bro? ganak hoyaganna bariweida?