Mobile Development Study Guide

Brass Monkey

Active member
  • Sep 1, 2022
    108
    201
    43

    මම මේ දවස් වල ජාවා ඉගෙන ගන්නවා මොබයිල් දෙවලොපින් ඉගෙන ගන්න මම මොනවද ඉස්සරහට කරන්න ඕන ?​

    වෙබ් මොබයිල් දෙකම එක පාර ෆලෝව් කරන එක සාර්ථක නැද්ද ????​

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ios/ android dekatama ekama code base eken app eka build karaganna puluwanda ban?
    Flutter, react native walin puluwn bn

    මම මේ දවස් වල ජාවා ඉගෙන ගන්නවා මොබයිල් දෙවලොපින් ඉගෙන ගන්න මම මොනවද ඉස්සරහට කරන්න ඕන ?​

    වෙබ් මොබයිල් දෙකම එක පාර ෆලෝව් කරන එක සාර්ථක නැද්ද ????​

    අවුලක් නැහැ bro manage කරගෙන කරගන්න පුළුවන් නම්.. Java හොඳයි android app ගහන්නත් පුළුවන් server ලියන්නත් පුළුවන් නෙ.. ටිකක් java වලින් හුරු වෙලා පස්සෙ mobile dev වලට කොට්ලින් වලට මාරු වුණා නම් හරි.. Kotlin තමයි google ලා recommend කරන්නේ..
    ------ Post added on Oct 13, 2022 at 12:35 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    iOS ඕන දෙයක් තියේ නං දාන්න උත්තර දෙන්නං
    Flutter වලටත් almost ඕන දෙයක් කියලා දෙන්න පුලුවං
    Android ඩිවලොප්මන්ට් දන්නවා උනාට මං ඒකට ආස නෑ

    BTW සල්ලි හොයන්න ඇප් හදනවා නං iOS/MacOS වලට හදපල්ලා මම මේ ආතල් එකට හදලා දාපු ඇප් තියනවා
    ඒව දවසකට එකෙක් විතර ඩොලර් එකක් දීලා ගන්නවා. සමහර දවස් වලට 10ක් විතර සෙල් වෙනවා
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    web karanawata wada mobile karana ele lesi neda igena ganan tiyena technology goda web walata wada adui neda newbie kenekta
    true and false

    mobile app development learning curve is too steep.
    true that there are fewer technologies and frameworks, but it takes a lot of time to master them

    if you want to develop native apps, then you need to learn everything twice for iOS and Android, from the beginning. knowing one doesn't give any advantage to learning the other.
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    iOS ඕන දෙයක් තියේ නං දාන්න උත්තර දෙන්නං
    Flutter වලටත් almost ඕන දෙයක් කියලා දෙන්න පුලුවං
    Android ඩිවලොප්මන්ට් දන්නවා උනාට මං ඒකට ආස නෑ

    BTW සල්ලි හොයන්න ඇප් හදනවා නං iOS/MacOS වලට හදපල්ලා මම මේ ආතල් එකට හදලා දාපු ඇප් තියනවා
    ඒව දවසකට එකෙක් විතර ඩොලර් එකක් දීලා ගන්නවා. සමහර දවස් වලට 10ක් විතර සෙල් වෙනවා
    Mobile app එකක් admob එක්ක දාල තියෙනවද bro.. ඒවායේ අදායම එහෙම කොහොමද :)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    Mobile app එකක් admob එක්ක දාල තියෙනවද bro.. ඒවායේ අදායම එහෙම කොහොමද :)
    ලංකාවෙ එවුන්ට හදලා දාල තියන ඇප් එකකට ඇඩ්මොබ් දාල තියනවා
    සත පහක වැඩක් නැහැ 22K Downloads + around 8K Active users la innawa.
    මාසෙට ඩොලර් 20ක් වගේ එන්නෙ.
    පේඩ් ඇප් වල මේ තරං යූසර්ස්ලා නෑ මීට වඩා සල්ලි එනවා ඒවයින් (ඩොලර් එක ගානෙ 100ක් ඩවුන්ලෝඩ් කරත් අපිට ඩොලර් 80ක් විතර එනවා, මට ඇපල් එකේ අර small business මොකද්ද මගුලකට eleigibility එක හම්බුනා ඒක නිසා ඇප්ස්ටෝ ශෙයා එක 15%යි ගන්නෙ, නැත්තං 30%ක් ගන්නවා )
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,030
    1,593
    113
    iOS ඕන දෙයක් තියේ නං දාන්න උත්තර දෙන්නං
    Flutter වලටත් almost ඕන දෙයක් කියලා දෙන්න පුලුවං
    Android ඩිවලොප්මන්ට් දන්නවා උනාට මං ඒකට ආස නෑ

    BTW සල්ලි හොයන්න ඇප් හදනවා නං iOS/MacOS වලට හදපල්ලා මම මේ ආතල් එකට හදලා දාපු ඇප් තියනවා
    ඒව දවසකට එකෙක් විතර ඩොලර් එකක් දීලා ගන්නවා. සමහර දවස් වලට 10ක් විතර සෙල් වෙනවා
    android walata hadala wadak nadda bro? ganak hoyaganna bariweida?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    android walata hadala wadak nadda bro? ganak hoyaganna bariweida?
    idea එක හොඳ නං ගානක් හොයා ගන්න පුලුවන් වෙයි
    හැබැයි ඇන්ඩ්‍රොයිඩ් වලට හැම කෙනාම ඇප් හදන නිසා සහ යූසර්ස්ලා සල්ලි ගෙවන්නෙ නැති හිඟන මයින්ඩ් සෙට් එකෙන් ඉන්න නිසා ගානක් හොයාගන්න හරි අමාරුයි, කොලිටි පේඩ් ඇප් තිබුනත් යූසර්ස්ලා මෙලෝ රහක් නැති ෆ්‍රී ඇප් යූස් කරන එවුන් ඉන්නෙ
    හැබැයි iOS වල එහෙම නැහැ, ගොඩක් අය සල්ලි ගෙවල කොලිටි ඇප් යූස් කරන්න කැමතියි. අනික ඇඩ් දාල ඇඩ් රිමූ කරන්න සල්ලි ගන්න පුලුවන් සහ ඇත්තටම ගොඩක් එවුන් පේ කරලා එහෙම කරනවා
    ලොකුම කේස් එක වැඳගෙන හිටියට ගූගල් එකෙන් ලංකාවට සල්ලි ගන්න බැහැ පේඩ් ඇප් හරි in app purchase හරි දාල
    ඇපල් වල ඒ බයිලා මොනවත් නැහැ පේඩ් ඇප් දන්න පුලුවන් සල්ලි ගන්න පුලුවන්. ඇපල් එකේ එකවුන්ට් එකක් ඇඩ් කරන්න ගියාම ලංකාවෙ බැංකු ටික ලිස්ට් වෙනවා බ්‍රාන්ච් ටිකත් ඩ්‍රොප් ඩවුන් එකේ ලිස්ට් වෙනවා සිලෙක්ට් කරලා එකවුන්ට් නම්බර් එක දාන්න විතරයි තියෙන්නෙ.
     
    Last edited: