HTC m7 eka da hoda Sony Z1 eka da use karana hoda
tharaka233 Active member Jul 22, 2007 542 121 43 Colombo Aug 28, 2015 #1 HTC m7 eka da hoda Sony Z1 eka da use karana hoda
Ace Viper Well-known member Jul 6, 2015 5,263 3,639 113 Aug 28, 2015 #2 හොද ලෙස අර්ථ දක්වන්නේ මොන අංශයෙන්ද නොදන්නා නිසා පිළිතුරු දිය නොහැක
tharaka233 Active member Jul 22, 2007 542 121 43 Colombo Aug 28, 2015 #3 e kiyane mata pawichiyata gana hoda me deken mokake da?
Ace Viper Well-known member Jul 6, 2015 5,263 3,639 113 Aug 28, 2015 #4 tharaka233 said: e kiyane mata pawichiyata gana hoda me deken mokake da? Click to expand... හරි බන් එක තීරණය වෙන්නේ තමන් use කරන විදිහ අනුවනේ තමන් මොකටද වැඩියෙන් use කරන්නේ මොකටද තමන්ට කරන ඕනේ මොකක්ද කියන එක අනුවනේ .. දෙකම එකම price group එකම specification වගේනේ Z1 එකේ හොද cam එකක් තියනව නේද .. උබ ඉතින් ගොඩක් 4to ගන්නවනං එකනේ හොද එතකොට , 4to ගැන නැත්තන් එක වැඩක් නැනේ එතකොට .. HTC එකේ micro sd දන්නා බෑ නේද .. ඉතින් උබට එහෙම feature එකක් ඕනේ නං අනිත් එක හොද එක .. එහෙම හොදම 4n එකක් මොකක්ද ඇහුවට use කරන විදිහ දන්නේ නැතුව කියන බැනේ එක එක්කෙනාට අනුව වෙනස්නේ එක
tharaka233 said: e kiyane mata pawichiyata gana hoda me deken mokake da? Click to expand... හරි බන් එක තීරණය වෙන්නේ තමන් use කරන විදිහ අනුවනේ තමන් මොකටද වැඩියෙන් use කරන්නේ මොකටද තමන්ට කරන ඕනේ මොකක්ද කියන එක අනුවනේ .. දෙකම එකම price group එකම specification වගේනේ Z1 එකේ හොද cam එකක් තියනව නේද .. උබ ඉතින් ගොඩක් 4to ගන්නවනං එකනේ හොද එතකොට , 4to ගැන නැත්තන් එක වැඩක් නැනේ එතකොට .. HTC එකේ micro sd දන්නා බෑ නේද .. ඉතින් උබට එහෙම feature එකක් ඕනේ නං අනිත් එක හොද එක .. එහෙම හොදම 4n එකක් මොකක්ද ඇහුවට use කරන විදිහ දන්නේ නැතුව කියන බැනේ එක එක්කෙනාට අනුව වෙනස්නේ එක