Mobile Internet Prepaid Cards

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,387
    16,180
    113
    card use කරන්නේ නැහැ මචන්. එත් ඩයලොග් 49 ඉදල හිටලා දානවා.
     
    • Like
    Reactions: LazyLizard

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    img-2.jpg

    6610i phone ekak :love: awrudu 12 kata withara kalin use kara

    මා ගාවත් තිබුනා පටිට phone එක.අවු 12 ක් වගෙ යුස් කලා..:yes:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    prepaid packages ගැන මම සමීක්ෂණයක් කරා දැන් ටික කාලෙකට කලින්, අදහසක් ගන්න උදව් වෙයි. දැන් නං හැබැයි ගණන් වෙනස් වෙන්න පුළුවන් බදු ගහල හින්ද.

    thanks ++
    11.gif
     
    • Like
    Reactions: LazyLizard

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    google karala balapan plans godak thiyenawa




    මොන කාඩ් එක උනත් ගෙවන ගානට වැඩිම ඩේට දෙන කාඩ් එක ගන්න, එච්චරයිනෙ වෙන්න ඕනේ.

    with VAT or without VAT ?

    No use of cards these days.

    Hutch thama laabama danna widiyata. (Speed is good for browsing)

    HUTCH HONADAYI.MOBITEL GANA ADU UNATH GANNA EPA PATTA SLOW

    hutch signal tiyanawanam miyamayi.mobitel 100 card ekata 800 MB (400/400)da koheda denawa.

    කනෙක්ෂන් එකේ කොලිටි එක හරි නැත්නම්, ස්පීඩ් එක මදිනම් වැඩක් නෑ කොච්චර ඩේටා දුන්නත්.


    :yes: ඒක ඇත්ත, සිග්නල් තියේද කියල බලල ගන්න ඕනේ ඉතිං. හැබැයි කාඩ් දාල ඉන්ටනෙට් එන්නේ ලොකු ස්පීඩ් එකක් ඕනේ වෙන වැඩ වලට නෙවේ නෙ.

    Card nam paduy ban kokath , puluvan nam mobile data package ekak activate karaganin..

    card කුඩු

    imo,viber apps එක යුස් කරන කවුහරි ඉන්නවද.viber to viber/ imo to imo ගාන අඩුවෙන්ද කැපෙන්නෙ.

    https://play.google.com/store/apps/details?id=com.imo.android.imoim&hl=en

    https://play.google.com/store/apps/details?id=com.viber.voip&hl=en


    img-2.jpg

    6610i phone ekak :love: awrudu 12 kata withara kalin use kara

    ewata salli kapenne naha ban data charges witharai. satha ganak yanne voice call walata free wage thamai

    card use කරන්නේ නැහැ මචන්. එත් ඩයලොග් 49 ඉදල හිටලා දානවා.


    thanks machnla.උපදෙස්,බමිප් වලට.
    රෙප් ඉවරවෙලා.පුලුවන් අයට රෙප් දුන්නා.ඉතුරැටිකට පස්සෙ දෙන්නමි..;)
     
    Last edited: