Mobile OS update Help !

freak88

Member
Nov 15, 2008
13,914
1,215
0
Verified ✔
dan machoo 4n walta aluthin update enawa neh ! apita awa balanna puluwan 4n eke update check karala eka hari !

apita bari da 4n eke model eken search karala net eke last update mokak da dilaa thiyenne balanna ?

thawa deyak android update ena piliwalak thiyenawada mama ahala thiyenne nexus walta thami mulin updates denne kiyala ?

athakota anik brand walata model walta wens wenawa neh da ?

Thanks all !
 
  • Like
Reactions: akilar25

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,191
    4,236
    113
    30
    Mozilla Firefox.
    apita bari da 4n eke model eken search karala net eke last update mokak da dilaa thiyenne balanna ?

    බලන්න පුලුවන් කිසි අව්ලක් නෑ.
    ෆෝන් මොඩල් එක ගහලා ගුගල් සර්ච් කරපන් ලාස්ට් අප්ඩේට්,රිසන්ට් අප්ඩේට් කියලා.
    උදා-ගැලක්සි එස්5 රිසන්ට් ඕ එස් අප්ඩේට්,ලාස්ට් ඕස් එස් අප්ඩේට්.

    thawa deyak android update ena piliwalak thiyenawada mama ahala thiyenne nexus walta thami mulin updates denne kiyala ?

    athakota anik brand walata model walta wens wenawa neh da ?

    ඇන්ඩ්‍රොයිඩ් වැනිලා දුවන ඒවට තමා ඉස්සෙල්ලාම අප්ඩේට්ස් එන්නේ ගොඩක් වෙලාවට.
    නෙක්සස් එකෙත් දුවන්නේ ඇන්ඩ්‍රොයිඩ් වැනිලා තමා.
    නොන් වැනිලා ඒවට ඉතින් මැනුෆැක්චරර්ස්ලා බබා හුකුන් කරලයි අප්ඩේට් එක එවන්නේ.

    • Like
    Reactions: freak88

    Thanks machoo 14 + htc desire eye thami 4n eka :sorry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,191
    4,236
    113
    30
    Mozilla Firefox.
    Thanks machoo 14 + htc desire eye thami 4n eka :sorry:

    එච් ටි සි වලින් මම ආසම ෆෝන් එක තමා ඕක.
    පට්ට ෆෝන් එක.
    ඕකට ලොලිපොප් අප්ඩේට් එක තමා ආවේ අන්තිමට.
    මාර්ශ්මෙලෝ අප්ඩේට් එකත් දෙන කතාවක් තියනවා.
     
    freak88

    Member
    Nov 15, 2008
    13,914
    1,215
    0
    Verified ✔
    එච් ටි සි වලින් මම ආසම ෆෝන් එක තමා ඕක.
    පට්ට ෆෝන් එක.
    ඕකට ලොලිපොප් අප්ඩේට් එක තමා ආවේ අන්තිමට.
    මාර්ශ්මෙලෝ අප්ඩේට් එකත් දෙන කතාවක් තියනවා.

    ganna epa mama dan e 4n ekata asa naha ganita dunna

    mata eke thiyena aul metal housing naha
    eka nisa wireless charge naha
    ara tv remote ekak vidiyata use karanna naha
    owaa thami aulaa

    contact gaththe nikan wage ekaai :sorry: