Mobile phone එකක් ගන්න හොදම shop එක මොකක්ද?
මචන්,
මොබයිල් එකක් ගන්න හොදම කඩේ මොකක්ද.ගන්න ඉන්නේ Sony Xperia P එකක්.මේ ගන්න පුලුවන් අඩුම කොහෙන්ද?
දැන් මේකේ ගනන් කෝමද?