Mobile Phone Buying Guide !

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    1595570856721.png

    කලින් නම් පාවිචිචි කරපු ඹක්කොම වගේ පොන් SONY ඉටපස්සේ එවා ගන්න නැති උන හින්දා ගත්තා NOKIA. පව්ලේ කට්ටියටම වගේ NOKIA පොන් අරන් දුන්නා (පොන් 8ක් විතර)
    මම flagship පොන් එකක් ගත්තේ දැන් එක ඉවරයි (හරියටම අව්රුදු 3ක් වගේ ) බැට්රිය අව්ල් වෙලා දැන් පොන් එක දිගට හරහට රිස්ටාට් වෙනවා customer care කතා කරා බැට්රි නැ කිව්වා කොරොනා නිසා වෙන්න ඇති සමහරක් විට අනික් හැම තැනකම වගේ බැලුවා නැXDA එකේ දාලා තියෙනවා ගොඩාක් පොන් වලට ඹය ලෙඩේ එනවා කියලා. අනික් පොන් වලත් අව්ල තියෙනවා 4g සිග්නල් වැඩ කරන්නේ නැතුව ගියා. එකක් earpeace එක ගියා ඹය වගේ වාත වැඩමයි උනේ.

    දැන් ඉතින් ඹක හැදිල්ල පැත්තක තියලා පොන් එකක් ගන්න කියලා බැලුවේ :angry:
    සාමාන්යෙන් මම පොන් එකක් ගත්තාම මාස 5-6 පාවිච්චි කරලා දාලා විකුණන්නේ නැ ටික කාලයක් පාවිච්චි කරන්න ගන්නේ
    Budget එක නම් ලොකුවට හිතන්නේ නැ 1 ක් අවට නම් හොදයි
    පොන් එකක් ගන්නේ මෙන්න මේ දෙවල් ටික විතරයි බලන්නේ :)
    1. හොද කැමරාවක් තියෙන්න ඹනේ​
    2. ලොකුවට ඇප් යුස් කරන්නනේ නැ (FB,Messenger,whatsapp විතරයි)​
    3. බැට්රිය හොදට තියෙන්න ඹනේ​

    කට්ටියගේ අදහස් ටිකත් කියාගේන යමු පොන් එක recomend කරන්න හේතුත් එක්කලා
    * Apple එකක් ගන්නවාද නැද්ද කියලා තාම හිතනවා ගෙවන ගානට වටින්නේ නැ වගේ :sorry:
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    පොන්ස් රු50000 ට නන් සිරෝමි නෝට් 9 ප්‍රෝරො බලන්න.මං හිතන්නේ 47 ක් වගේ වෙයි.බැක් කවර් එක ටෙම්පර්ඩ් ගහද්දි උබෙ ගාන වෙයි. වෙන මොඩල් එකක් නන් ඔය ගානට දැනට නෑ
     
    • Like
    Reactions: IDG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පොන්ස් රු50000 ට නන් සිරෝමි නෝට් 9 ප්‍රෝරො බලන්න.මං හිතන්නේ 47 ක් වගේ වෙයි.බැක් කවර් එක ටෙම්පර්ඩ් ගහද්දි උබෙ ගාන වෙයි. වෙන මොඩල් එකක් නන් ඔය ගානට දැනට නෑ
    ඊට උඩ පොන් මොනාද හොද මේ දවස් ටිකේ පොඩ්ඩක් ගාන එහාට මෙහාට උනාට කමක් නැ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,507
    1
    99,652
    113
    33
    Kalutara
    අවුරුදු 4-5ක් පාවිච්චි කරන්න නම් iphone තමයි. බබා වගේ පාවිච්චි කරන්නේ නැත්තන් බිම වට්ටගෙන එහෙම ඔන්න ඔහේ පාවිච්චි කරනවා නම් තමයි මේ ගාන.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අවුරුදු 4-5ක් පාවිච්චි කරන්න නම් iphone තමයි. බබා වගේ පාවිච්චි කරන්නේ නැත්තන් බිම වට්ටගෙන එහෙම ඔන්න ඔහේ පාවිච්චි කරනවා නම් තමයි මේ ගාන.
    අද ගියා ඇපල් එකක් බලන්න එක එක තැන් වල එක එක ගනන්
    අබාන්ස් එකේ සමහර පොන් ඉවර වෙලා
    සමහර තැන් වල GENXT කියලා කම්පැනි එකකින් වොරන්ට් එක දෙන්නේ. එවා මොනවා හරි උනොත් සිංගප්පුරු යවනවාලු කෙලින්ම
    හිතාගන්න බැරුව ඉන්නේ කොහේන්ද ගන්නේ කියලා
     
    • Sad
    Reactions: Heshan Daminda

    thulasya

    Junior member
  • Feb 9, 2010
    262
    17
    18
    Cape Girardeau, MO
    අද ගියා ඇපල් එකක් බලන්න එක එක තැන් වල එක එක ගනන්
    අබාන්ස් එකේ සමහර පොන් ඉවර වෙලා
    සමහර තැන් වල GENXT කියලා කම්පැනි එකකින් වොරන්ට් එක දෙන්නේ. එවා මොනවා හරි උනොත් සිංගප්පුරු යවනවාලු කෙලින්ම
    හිතාගන්න බැරුව ඉන්නේ කොහේන්ද ගන්නේ කියලා

    GENXT thamai machan apple dealer Sri Lanka. Danna widiyata phone ekata phone ekak replace karanawa. haddanna yawanne na
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඊට උඩ පොන් මොනාද හොද මේ දවස් ටිකේ පොඩ්ඩක් ගාන එහාට මෙහාට උනාට කමක් නැ
    හරි ගානක් කිව නන් ලේසි. නෝඩ් එක බලන්න.මං හිතන්නේ ඒක සෙට් වෙයි.i phone වලට වියදන් කරන සල්ලි වල වටිනාකමක් නෑ.
    ගල් යුගයේ ටෙක් නේ බං