MOBILE PHONE HARDWEAR and SOFTWEAR-THREAD

maka tikak amaru wedak simbian wala samanyen mewage system 1k ne
hariyata balala kiyannam:shocked:

ඒ වගේ system එකක් නෑ නෙමේ මචං. method එකක් තියනව.:yes::yes:
ඒකට කියන්නෙ Hacking කියල.


NOKIA 5228
මම දැන් නිදාගන්න යන්නෙ.:D හෙට tutorial එකක් දෙන්නම් මචං
 

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    මචං කියල දෙනවද සිම්බියන් ෆෝන් එකකට ඕන software එකක් දා ගන්න පුලුවන් වෙන්න Certificate Error එක නැති කරගන්නෙ කොහොමද කියල?
    Android රූට් කරනව වගේ දෙයක් පුලුවන්ද සිම්බියන් වලත්

    Dr Web Hacking Solution


    Download More Hacking Tools Here :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: HML

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    චිරි චිරි වැස්ස;14304381 said:
    ඒ වගේ system එකක් නෑ නෙමේ මචං. method එකක් තියනව.:yes::yes:
    ඒකට කියන්නෙ Hacking කියල.



    මම දැන් නිදාගන්න යන්නෙ.:D හෙට tutorial එකක් දෙන්නම් මචං

    අන්න එහෙම එකක් තමයි මාත් හෙව්වෙ.. තෑන්ක්ස් මචෝ හෙට දීපන්
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    nokia 2730c ekata signal enne na,ic eka hair drier eken rathkalama wada,aye natiwayanawa,mokada karanda one