Samsung S5350 එකක් . හොදට වැඩ කර කර තිබ්බ. ඊයෙ මේකෙන් gprs ගියත් එක්ක. මචන්ස්ලා දැන් මේකෙන් gprs යන්න බෑනෙ .gprs යනකොට off වෙනව මේකට මොකද වෙලා තියෙන්නෙ :baffled::baffled: