යාළුවනෙ මට ලොකු උදව්වක් ඕනි.මං Phone එකක් ගන්න ඉන්නේ.මං ගන්න හිතාගෙන ඉන්නෙ Sony Xperia™ U එකක් හරි Xperia™ miro එකක් හරි.මට ඒ දෙකෙන් ගන්න හොද එකක් කියන්න...අඩුවට ගන්න හොද වගකීමක් තියෙන තැනකුත් කියනවනම් ලොකු උදව්වක්.
දැනට පාව්ච්චි කරන අය හා පාවිච්චි කරපු අය ඉන්නවනම් User Experience දාන්න මෙතන. Advantages,Issues,Disadvantages වගෙ එව්වා.මට එතකොට ගොඩාක් ලෙසි වෙයි.

දැනට පාව්ච්චි කරන අය හා පාවිච්චි කරපු අය ඉන්නවනම් User Experience දාන්න මෙතන. Advantages,Issues,Disadvantages වගෙ එව්වා.මට එතකොට ගොඩාක් ලෙසි වෙයි.