Mobile Phone Help

ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,655
    1,498
    113
    Right Place
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    මචන්ලා මගේ යාළුවෙක්ගේ Nokia C3 Phone එක වැටිලා..මොකෙක් හරි ඒක අහුලාගෙන,එක පාරක් ගන්නකොට වැඩ කලාලු නම්බර් එක....දැන් වැඩ නෑ....:dull::dull::dull:


    IMEI නම්බර් එක නම් තියනවා, ඒකෙන් මුකුත් කරගන්න බැරි වෙයිද ??
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    Policiyata ගිහින් පැමිණිල්ලක් දාලා පැමිණිල්ලේ කොපියක්ද කොහෙද TRC එකට බාරදෙන්න.
    අහුලගත්ත එකා උගෙ SIM එක දාලා phone එක on කලා නම් බඩු මාට්ටු
     
    • Like
    Reactions: ftthushara

    ftthushara

    Well-known member
  • Mar 1, 2011
    5,655
    1,498
    113
    Right Place
    Policiyata ගිහින් පැමිණිල්ලක් දාලා පැමිණිල්ලේ කොපියක්ද කොහෙද TRC එකට බාරදෙන්න.
    අහුලගත්ත එකා උගෙ SIM එක දාලා phone එක on කලා නම් බඩු මාට්ටු

    එහෙමද ? එල මචන්. මම කියන්නම් එහෙම කරන්න කියලා.. tnx :yes: