මචංලා, මන් අලුතින් තමයි Elakiri එකට සෙට් උනේ. මට මේ Phone වලින් හොද 1ක් කියපන්කො....Long Battary Life 1ක් තියෙන එකක් තියන 1 තමයි ඉම්පොර්ටන්ට්..... :confused::confused::confused: LG Nexus 5 OnePlus One HTC one M8 Motrola Moto X(2nd Gen) Samsung...