මට ඕන කරල තියනවා unsigned සොෆ්ට්වෙයාර්ස් ටිකක් මගෙ ෆෝන් එකට දා ගන්න.ඒත් ඒකට ෆෝන් එක හැක් කරන්න ඕනේ නේද??? දන්න කෙනෙක් කියනවද කොහොමද ෆෝන් එක හැක් කරලා ඕනම සොෆ්ට්වෙයාර් එකක් දාන්න පුලුවන් විදියට හදා ගන්නේ කියලා....
ලොකු උදව්වක්!!
ලොකු උදව්වක්!!

