Mobile phone idea

lastnevin

Active member
  • Nov 8, 2013
    337
    209
    43
    මෙන්න මේ ෆෝන් සම්බන්ධ ප්‍රශ්න දෙකට මට උදව් කරන්න...

    1.....මට මොබයිල් ෆෝන් (ස්මාර්ට්) එකක් ගන්න ඕන..
    මට ඕන නොකියා 3.1 / නොකියා 2.2 වගේ සාමාන්‍ය සයිස් එකේ ෆෝන් එකකට ....

    ඒ වගේ සයිස් එකේ ෆෝන් එකක් දන්නවනම් කියන්න...

    2....Samsung Galaxy M01 Core කියල ෆෝන් එකක් තියෙනවා අවුරුදු දෙකකට කලින් (2020 July ) රිලීස් වුන එකක්... ඒ ෆෝන් එක ඕකේ ද ..? අයිඩියා එකක් නැද්ද...
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,926
    1
    31,450
    113
    - උඩරට -
    මෙන්න මේ ෆෝන් සම්බන්ධ ප්‍රශ්න දෙකට මට උදව් කරන්න...

    1.....මට මොබයිල් ෆෝන් (ස්මාර්ට්) එකක් ගන්න ඕන..
    මට ඕන නොකියා 3.1 / නොකියා 2.2 වගේ සාමාන්‍ය සයිස් එකේ ෆෝන් එකකට ....

    ඒ වගේ සයිස් එකේ ෆෝන් එකක් දන්නවනම් කියන්න...

    2....Samsung Galaxy M01 Core කියල ෆෝන් එකක් තියෙනවා අවුරුදු දෙකකට කලින් (2020 July ) රිලීස් වුන එකක්... ඒ ෆෝන් එක ඕකේ ද ..? අයිඩියා එකක් නැද්ද...
    ඉස්සෙල්ලාම උබ ස්මාර්ට් වෙයන් 🤣
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,755
    13,295
    113
    Ube budget and purpose kiyapan. Ube preferences thiyenawa nam ewath kiyapan. Pamanak un kemathi nane chinese brands walata. Anna a wage. Battery da display da important as an example.
     
    lastnevin

    Active member
  • Nov 8, 2013
    337
    209
    43
    Thoge budget eka dapan issella
    බජට් එක නම් 35ක් 50ක් අතරේ...

    මෙමරිය 3GB /32GB වගේ නම් හොදයි ...බැටරි එක 3000ක් වගේ නම් ඕකේ ...

    අනිත් ෆීචර්ස් නම් එච්චරම අදාල නැහැ

    බජට් එක නම් 35ක් 50ක් අතරේ...

    මෙමරිය 3GB /32GB වගේ නම් හොදයි ...බැටරි එක 3000ක් වගේ නම් ඕකේ ...

    අනිත් ෆීචර්ස් නම් එච්චරම අදාල නැහැ
    Ube budget and purpose kiyapan. Ube preferences thiyenawa nam ewath kiyapan. Pamanak un kemathi nane chinese brands walata. Anna a wage. Battery da display da important as an example.
    බජට් එක නම් 35ක් 50ක් අතරේ...

    මෙමරිය 3GB /32GB වගේ නම් හොදයි ...බැටරි එක 3000ක් වගේ නම් ඕකේ ...

    අනිත් ෆීචර්ස් නම් එච්චරම අදාල නැහැ

    නොකියා / සැම්සුන්ග් තමයි කැමතිම...
    ------ Post added on Jan 17, 2022 at 7:49 AM
     
    • Like
    Reactions: TCB Rox

    planner123

    Well-known member
  • May 22, 2018
    7,755
    13,295
    113
    බජට් එක නම් 35ක් 50ක් අතරේ...

    මෙමරිය 3GB /32GB වගේ නම් හොදයි ...බැටරි එක 3000ක් වගේ නම් ඕකේ ...

    අනිත් ෆීචර්ස් නම් එච්චරම අදාල නැහැ

    බජට් එක නම් 35ක් 50ක් අතරේ...

    මෙමරිය 3GB /32GB වගේ නම් හොදයි ...බැටරි එක 3000ක් වගේ නම් ඕකේ ...

    අනිත් ෆීචර්ස් නම් එච්චරම අදාල නැහැ

    බජට් එක නම් 35ක් 50ක් අතරේ...

    මෙමරිය 3GB /32GB වගේ නම් හොදයි ...බැටරි එක 3000ක් වගේ නම් ඕකේ ...

    අනිත් ෆීචර්ස් නම් එච්චරම අදාල නැහැ

    නොකියා / සැම්සුන්ග් තමයි කැමතිම...
    ------ Post added on Jan 17, 2022 at 7:49 AM
    Samsung A03s. 4/64 ekak ganna puluwan.