Mobile phone repair

jayakeerthi

Member
Apr 15, 2008
68
4
0
Matara
ජංගම දුරකථන අලුත්වැඩියාව
ඉතින් ඔන්න මුලින්ම කියන්න ඕන ඔබගේ ජංගම දුරකථන ගැටළු යොමු කරන්න සදහා පුළුවන් ආකාරයේ පිළිතුරු සපයන්න බලාපොරොත්තු වෙනවා එත් කියන්න ඕන හැම දෙයක් සදහාම මේ විදිහට පිළිතුරු නම් දෙන්න බැරි එත් ඔබට පුළුවන් ආකාරයට ඔබගේ දුරකථනය අලුත්වැඩියා කිරීම උපකාර කිරීමට බලාපොරොත්තු වෙමි .... ඔබට ජය .....
 
gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    1.mage laga parana W810i ekak thiyanawa.. eke battery ikmanata bahinawa .. aluthin original battery deka thunakma demma eth bahinawa.. short ekak wenna puluwan board eke.. eka hadanna puluwan da??

    2. mage Sony ericsson Arc S eke Bluetooth wifi weda karanne nethuwa giya.. :( case eka mokak wenna puluwan da? hadanna puluwan wei da?
     
    jayakeerthi

    Member
    Apr 15, 2008
    68
    4
    0
    Matara
    1.mage laga parana W810i ekak thiyanawa.. eke battery ikmanata bahinawa .. aluthin original battery deka thunakma demma eth bahinawa.. short ekak wenna puluwan board eke.. eka hadanna puluwan da??

    2. mage Sony ericsson Arc S eke Bluetooth wifi weda karanne nethuwa giya.. :( case eka mokak wenna puluwan da? hadanna puluwan wei da?

    W810 eke batary ikmanata bahinawa kiwwa eka nam ehema kiwwata short ekak kiyala balanna baha ekata maltimiter ekak ona ehemath nathnam analog power supply ekak ona wenawa short eka hadanna puluwan
    2 ahala thibuna ekata Bluetooth wifi wada naha kiwwa ne eka hardware prashnayak thiyene samahara wita bluetooth ic eka dameg wela athi
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,768
    2,773
    113
    ඇයි එන්නද ? අනේ හු"
    1. Lumia 620 windows 4n ekata themes da ganna widiyak kiyanna...

    2. Lumia 620 windows 4n ekata Wallpapers da ganna widiyak kiyanna...Not Lock screen

    උත්තර ටික පිඑම් එකකිනුත් එව්වොන් නම් ලොකු උදව්වක් :D