MOBILE PHONE

King Buffalo

Member
Jan 6, 2014
411
43
0
ADO BAN MATA DAN ATIWELA....MEKE GODAK EWN THRED DALA TIBUNA ALUTH MOBILE PHONE GANA.....SAMAHARA EWN HODAI KIYANAWA SAMAHARA EWN HARI NA KIYANAWA...WADI HARIYAKMA HODA NATHI EWA..EKAKWATH HODA EWA NA.

DAN KIHAN 1LAK WALATA GANNA PULUWAN HODA MOBILE PHONE EKAK
 

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    20131018T122945.png
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    owaa wadak ne bn ganin, onePlus One maxxa baande... oppo ela... hongkong badu... nathnam Z3 enakam idahan.. :D :D

    OnePlus One ඕකත් phone එකක් ද මචං :lol::lol::lol:
    camera එක 13 MP ඒ උනාට NOKIA LUMIA 925 එකේ 8.7MP camera එක ලගින් වත් ඕක තියන්න බැ. මොකක් ද බන් ඔකේ implement කරලා තියෙන technology එක Carl Zeiss optics ද? නැත්තම් PureView technology ද? :lol::lol::lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    owaa wadak ne bn ganin, onePlus One maxxa baande... oppo ela... hongkong badu... nathnam Z3 enakam idahan.. :D :D

    :lol::lol::lol::lol::lol::lol:
    නොකියා 925 කැම් එක හොදයි ඕකේ 13 මෙගාපික්සල් වලට වඩා.
    නොකියා 5 මෙගාපික්සල් වල උනත් 8 මෙගා පික්සල් වලට වඩා මාර කොලිටි.අත්දැකිමෙන් කියන්නේ.කැමරා එක්ක බැලුවාම නම් නොකියා වලට ගහන්න ලොවෙත් නෑ.නොකියා එකක් අරන් යුස් කරපු කිසිම කෙනෙක් කවදාවත් නොකියා කැමරා එක හොද නෑ කියලා විකුනලා දාන්නේ නෑ.උබේ ඔය වන් ප්ලස් එකට වඩා නොකියා එන්8 එකේ කැම් එක මාරම ගති.එන්8 එකෙන් ඇන්ඩ් වන් ප්ලස් වන්,925 වලින් පික්චරස් අරන් කම්පෙයාර් කරලා බලහන්.
     
    Nov 27, 2009
    2,139
    107
    0
    පෝන් එකකට ලක්ෂයක් වියදම් කරන්න එපා. උපරිම 60ක් වියදම් කරන්න.