මේකයි කතන්දරේ ,,,මට ජංගම දුරකතනයක් ගන්න උවමනාවක් තියනවා , රුපියල් 30,000 තමයි සීමාව ,බ්‍රෑන්ඩ් නිව් එකක් වෙන්නත් ඕනේ,දන්නා කියන එකක් වෙන්නත් ඕනේ, කඩේට ගියාම මාව කරකවල අත්හැරිය වගේ උනා,මගේ අන්තිම තේරීම් උනේ HTC 728 ,Galaxy J7 , Galaxy A 5/7 , මීට හොඳ හරි වෙනත් විසඳුමක් තියනවනම් කොමෙන්ට් එකක් දාමු,සඳුදා ට කලින් ඉවර කරගන්නත් ඕනේ,
අවශ්‍ය පහසුකම් ,
Dual SIM
4G
No bugs
Commen බ්‍රෑන්ඩ් ,
අවශ්‍ය පහසුකම් ,
Dual SIM
4G
No bugs
Commen බ්‍රෑන්ඩ් ,

