අල්මාරියක් අස්කරනකොට පරණ ගත්ත phones වල පෙට්ටි ටික හම්බුනා. ඒත් එක්කම පරණ සුන්දර මතකයන් අළුත් උනා 
මම මුලින්ම phone එකක් ගත්තේ 2010 දී එළකිරි ආවෙත් ඒ කාලෙමයි
ගත්ත මුල්ම phones දෙක නන් වැඩ කරන්නේ නැතුව අයින් කරා දැන් හොයාගන්නත් නෑ
අනිත් ඒවනන් තාම අවුලක් නැතුව වැඩ කරනවා
කස්ටියගේ experience කියමු බලන්න
(කිරිය අළුත් උනාට පස්සේ හා හා පුරා කියලා දාන පළවෙනි ත්‍රෙඩ් කට්ට ඕන්
)
1) Sony Ericcsson W595 (2010)
2) Nokia Lumia 920 (2013)
3) HTC One M8 (2015)
4) HTC 10 (2017)
5) Nokia 8 (2019)
6) Samsung S20 FE (2021)

මම මුලින්ම phone එකක් ගත්තේ 2010 දී එළකිරි ආවෙත් ඒ කාලෙමයි
ගත්ත මුල්ම phones දෙක නන් වැඩ කරන්නේ නැතුව අයින් කරා දැන් හොයාගන්නත් නෑ
අනිත් ඒවනන් තාම අවුලක් නැතුව වැඩ කරනවා

කස්ටියගේ experience කියමු බලන්න

(කිරිය අළුත් උනාට පස්සේ හා හා පුරා කියලා දාන පළවෙනි ත්‍රෙඩ් කට්ට ඕන්
)1) Sony Ericcsson W595 (2010)
2) Nokia Lumia 920 (2013)
3) HTC One M8 (2015)
4) HTC 10 (2017)
5) Nokia 8 (2019)
6) Samsung S20 FE (2021)