මචන් ලාස් ටාස්....
මාබ්‍රි ට දාල තිඋනු පිපිම් වලට ලියමි....
බිසිනුස් රෙජිස්ටෑස් කරගන්න ප්‍රාදේසීය සබාවට යන්න ඕනේ....
ඇප්ලිකේසුන් එකත් එක්ක අදාල වෙන ලයිස්තුවකුත් දෙනව....
දැන් වැඩේ ඉස්සරට වඩා ටිකාක් අමාරුයි..
ගානත් 2500 ක් ....
හරි...
සල්ලි යවන විදිහ....
අපි පේපෑල් යවනවනම් 5% වදිනව මුලු අමෞන්ට් එකටම....
ටී/ටී කරනවනම් අමෞන්ට් එක කීය උනත් 3000 කට අඩුයි කමර්ශල් බෑන්ක් එකේ..
සම්පත් BANK පස්ට ගානක් ගන්නව..
කොහොම උනත් මේ අපේ සංවර්දිත රටෙන් සල්ලි එලියට යවන්න බෑ..
ඒ කියන්නේ ගනු විතරයි දෙනු බෑ හරිය..
එතකොට තමා ලූප්පෝල් හොයා ගන්නේ...
මම ජෙනුවින් විදිහ කියන්නම් කෝ කලින් ම...
දැන් මම අර කිව්ව විදිහට TRC ඕනෙනම් ඒකයි රෙවනිව් ලයිසන් එකයි ගන්න....
එතකොට සල්ලි යවන විදිහ හරිනේ...
දැන් ඔයාලට හිතෙයි මට වගේ ම මේ මොන කරදරයක් ද රෙද්දේ ඩොකූමෙන්ට්ස්..
එකපාරම සල්ලි ඇරල බඩු ටක්කෙට ගෙන්නනව කියල
...හෝව් ..
බලාගෙන..
බඩු ආවම උබල ඔය ඩොකූමෙන්ට්ස් එකක් නෑර පෙන්නන්න ඕනේ කස්ටම් එකට..
සෙල්ලන් නෑ ෆෝන් 200ක් විතර ආවොත්....
ඒ ගනෙ පුද්ගලිකව රාසිගතව ඕනේ අයට විතරක් කියන්නම්..
දැන් ප්‍රශ්නේ සල්ලි යවන එක නම් පේපෑල් වලින් ඔය ගාන අපි කියමු 6000 ක් USD යවනව කියල..
තේරුමක් ම නෑ 5% වෙඩුනම..
තව මොනාද දැනගන්න ඕනේ..
මම දැන් කස්ටම් මල්බෙරියා හරිය..
බය නැතුව ඕනේ දෙයක් කරන්න..
කවුරුවත් කොහොමත් උදව් කරඉ කියල හිතන්න එපා...
කරයි ඕනේ නම් උබේ බිස්නස් එක විනාස වෙන වැඩක්...
ඕනෙ දෙයක් අහපල්ල කියන්නම්.
thanks brooo......... brc eka aran trc eken vendors licence eka aran import eken import licence eka gattama hari neda...?? trc eken licence eka ganna amaruda bn... import eken kiuwa kal yanawa kiyala... list eke inna one kiuwwa
machan ... trc eken licence eka ganna monada ona