Mobile remote control

Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    machanla danna kauruhari kiyapallako mobile phone ekak remotely control karanna hoda app ekak

    dura inna kenekge phone kekata app wagayak dala denna tiyanawa ban(ow ban mokut ma danne ati kenekge)
    wadiya amaru nati ekak ban TeamViewer walin try kara eken puluwan mobile eken pc eka control karanna witarai neda
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    PC එකෙන් google account එකෙන්(ෆෝන් එකේ තියෙන) play-storeලොග් වෙලා ඕනේ app එක ඉන්ස්ටෝල් කරාම, ෆෝන් එකේ wifi හෝ data ඔන් කරපු ගමන app ටික ඔටෝම ඉන්ස්ටෝල් වෙනවා ෆෝන් එකට.රිමෝට් කනේච්ක්ට් වෙන්න ඕනේ නෑ.
     
    Last edited:

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    PC එකෙන් google account එකෙන්(ෆෝන් එකේ තියෙන) play-storeලොග් වෙලා ඕනේ app එක ඉන්ස්ටෝල් කරාම, ෆෝන් එකේ wifi හෝ data ඔන් කරපු ගමන app ටික ඔටෝම ඉන්ස්ටෝල් වෙනවා ෆෝන් එකට.රිමෝට් කනේච්ක්ට් වෙන්න ඕනේ නෑ.

    eka dannawa macho mata ona eke tiyana app wage ewa uninstall karanna ewage dewal godak karanna ona bn
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    slide-3.png

    https://www.mobizen.com/?locale=en