මොබයිල් ෆෝන් එකට එන කෝල්ස් ලැප්ටොප් එකෙන් අන්ස්වර් කරන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද ?
50KG Member Jul 17, 2016 6,648 1,373 0 මැඩම් ළඟ May 12, 2019 #1 මොබයිල් ෆෝන් එකට එන කෝල්ස් ලැප්ටොප් එකෙන් අන්ස්වර් කරන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද ?
Achiever Well-known member Nov 20, 2017 442 431 63 May 12, 2019 #2 Windows 10 wala thiyena Your Phone App eken Smart phone eka link karala Text messages yawanna puluwan. Calls nam kohomada danne na ban
Windows 10 wala thiyena Your Phone App eken Smart phone eka link karala Text messages yawanna puluwan. Calls nam kohomada danne na ban
2osama Well-known member Oct 25, 2010 81,116 72,255 113 මාලඹේ May 12, 2019 #3 මෙන්න මු බෝම්බ හදන්න යනවෝ..
sadeeep Well-known member Aug 24, 2007 6,168 1,013 113 www.youtube.com May 12, 2019 #4 Android nam "Airdroid" app eken puluwan
nooby Well-known member Mar 25, 2018 4,033 2,271 113 Srilanka May 13, 2019 #5 50KG said: මොබයිල් ෆෝන් එකට එන කෝල්ස් ලැප්ටොප් එකෙන් අන්ස්වර් කරන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද ? Click to expand... mirror go eken puluwan machan Reactions: 50KG
50KG said: මොබයිල් ෆෝන් එකට එන කෝල්ස් ලැප්ටොප් එකෙන් අන්ස්වර් කරන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද ? Click to expand... mirror go eken puluwan machan