Wifi router as Wifi Adapter ?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    මෙන්න මේ සෙට් එකෙන් එකක් සිලෙක්ට් කරල දියන්කො
    දියන්කො

    https://a.aliexpress.com/_onC6L9t
    Ali එකේ තියන විස්තර වල නං AP Mode එකක් තියනවා කියලා විශේශයෙන් නැහැ

    උඹට සරලව ඕන, ගෙදර තියනවා වයිෆයි රවුටරයක්, ඒකෙන් ඩෙස්ක්ටොප් එකට ඉන්ටනෙට් ගන්න නේ. උඹ කරන්න හදන්නෙ Network port එකක් තියන AP එකක් අරගෙන ඒක ඩෙස්ක්ටොප් එක ලඟින් හයි කරලා ඩෙස්ක්ටොප් එකට නෙට්වර්ක් කේබල් එකෙන් ගහන එකනේ
    මේ වැඩේ එකම අවුල වයර් ඇදලා අනම් මනම් කරන එක, වාසියකට තියෙන්නෙ ස්පීඩ් එක ගොඩක්ම හොඳයි, අනෙක AP එක WiFi extender එකක් විදියට වැඩ කරන නිසා ගෙදර WiFi coverage එකත් තව ටිකක් වැඩි වෙනවා
    ඩෙස්ක්ටොප් එකට කෙලින්ම ගහන USB/PCIe WiFi card එකක් ගහලත් වැඩේ කරන්න පුලුවන් හැබැයි අඩුවට තියන ඒවයෙ ස්පීඩ් එක අන්තිමයි, 1-2Mbps එන්නෙ. Branded (TP Link) ඒවයෙ ඔය අවුල නැහැ හැබැයි ඒව ටිකක් ගනන්. අනික Duel band වගේ ඒව තවත් ගනන්.

    මම මගේ AP එක ගනිපු දවස් වල හොයලා බැලුවම මේව තමයි මට හම්බුනු ඔප්ශන්
    Fenvi AX1500
    Fenvi 1200 (මේකම ගොඩක් බ්‍රෑන්ඩ් වලින් එනවා, ඒත් එකම චිප්සෙට් එක තියෙන්නෙ, ඒ හැම එකේම 1200 කියලා මොඩල් නම්බරේ එකේ හරි වෙන කොහේ හරි ගහලා තියනවා),
    Xiami AC1200, මේකත් අර Fenvi එක වගේම තමයි හැබැයි ගාන පොඩ්ඩක් වැඩියි. මගේ ලඟ තියෙන්නෙ මේක.ඩරස් එකේ ඔෆර් එකක් ඇවිත් ගත්තෙ 6800ක්ද කොහෙද උනේ. හොඳට වැඩ කරනවා. මට ඔෆර් එක හම්බුන එකේ තිබ්බෙ අර පරන කූරු දෙක තියන ප්ලග් එකක් ඒක නිසා Squre plug එකට ගහන්න අමාරුයි. ඒ ඇරෙන්න ප්‍රශ්නයක් නැහැ. Performance/features ගත්තම Fenvi 1200 එකත් එක්ක වෙනසක් නැතිව ඇති

    තව ටිකක් අඩුවට නං හොයන්නෙ නමක් නැති චයිනීස් ඒව තියනවා 1500-2000 වගේ අතරෙ. ඒවත් ලොකු අවුලක් නැතිව ඇති, රිවීවු වල ප්‍රශ්නයක් කියලා නැහැ

    https://www.daraz.lk/products/300-m...ml?spm=a2a0e.searchList.list.6.2f271f4bzxOaG2
    ගන්න කලින් ඩරස් එකේ සෙලර්ට මැසේජ් එකක් දාල ගන්න

    තව ඩරස් එකේ Recondition router සෙල් කරන එවුන් ඉන්නවා, ඒවයෙත් AP Mode එක තියනවා කියලා උන් කියනවා හැබැයි මම ට්‍රයි කරලා නැහැ
    ඒ ගොඩක් සෙල් කරන ඒවා SLT එකේ Firmware එක තියෙන්නෙ. ඔරිජිනල් එකේ තියන සමහර ෆීචර්ස් නැහැ SLT Firmware එකේ. ඒක නිසා ඒව ගන්නවා නං හරියටම ශුවර් කරලා ගන්න ඕන.
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    501
    371
    63
    Colombo
    Wifi Router ekak Wifi adapter ekak wage use karanna puluwanda ?

    wifi router ekakin Dialog router ekaka wifi ekata connect wela internet yanna

    Dialog 4G router එක ඕකට පාවිච්චි කරන්න පුළුවන්. සිම් එක අයින් කරලා රවුටර් එකේ ඉන්ටර්නෙට් පෝට් එකට වෙන ඉන්ටෙර්නෙට් තියන රවුටර් එකක් කේබල් එකකින් කනෙක්ට් කරන්න. එතකොට Dialog 4G router එක access point එකක් වෙලා වැඩ කරනව.
    ඔක්කොටොම කලින් Dialog 4G router එක ඩිරෙක්ට් කනෙක්ට් කරලා PC එකකට ඒකෙ LAN IP address අනිත් රවුටර් එකට වෙනස් වෙන්න config කරන්න.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,359
    53,445
    113
    Colombo
    Ali එකේ තියන විස්තර වල නං AP Mode එකක් තියනවා කියලා විශේශයෙන් නැහැ

    උඹට සරලව ඕන, ගෙදර තියනවා වයිෆයි රවුටරයක්, ඒකෙන් ඩෙස්ක්ටොප් එකට ඉන්ටනෙට් ගන්න නේ. උඹ කරන්න හදන්නෙ Network port එකක් තියන AP එකක් අරගෙන ඒක ඩෙස්ක්ටොප් එක ලඟින් හයි කරලා ඩෙස්ක්ටොප් එකට නෙට්වර්ක් කේබල් එකෙන් ගහන එකනේ
    මේ වැඩේ එකම අවුල වයර් ඇදලා අනම් මනම් කරන එක, වාසියකට තියෙන්නෙ ස්පීඩ් එක ගොඩක්ම හොඳයි, අනෙක AP එක WiFi extender එකක් විදියට වැඩ කරන නිසා ගෙදර WiFi coverage එකත් තව ටිකක් වැඩි වෙනවා
    ඩෙස්ක්ටොප් එකට කෙලින්ම ගහන USB/PCIe WiFi card එකක් ගහලත් වැඩේ කරන්න පුලුවන් හැබැයි අඩුවට තියන ඒවයෙ ස්පීඩ් එක අන්තිමයි, 1-2Mbps එන්නෙ. Branded (TP Link) ඒවයෙ ඔය අවුල නැහැ හැබැයි ඒව ටිකක් ගනන්. අනික Duel band වගේ ඒව තවත් ගනන්.

    මම මගේ AP එක ගනිපු දවස් වල හොයලා බැලුවම මේව තමයි මට හම්බුනු ඔප්ශන්
    Fenvi AX1500
    Fenvi 1200 (මේකම ගොඩක් බ්‍රෑන්ඩ් වලින් එනවා, ඒත් එකම චිප්සෙට් එක තියෙන්නෙ, ඒ හැම එකේම 1200 කියලා මොඩල් නම්බරේ එකේ හරි වෙන කොහේ හරි ගහලා තියනවා),
    Xiami AC1200, මේකත් අර Fenvi එක වගේම තමයි හැබැයි ගාන පොඩ්ඩක් වැඩියි. මගේ ලඟ තියෙන්නෙ මේක.ඩරස් එකේ ඔෆර් එකක් ඇවිත් ගත්තෙ 6800ක්ද කොහෙද උනේ. හොඳට වැඩ කරනවා. මට ඔෆර් එක හම්බුන එකේ තිබ්බෙ අර පරන කූරු දෙක තියන ප්ලග් එකක් ඒක නිසා Squre plug එකට ගහන්න අමාරුයි. ඒ ඇරෙන්න ප්‍රශ්නයක් නැහැ. Performance/features ගත්තම Fenvi 1200 එකත් එක්ක වෙනසක් නැතිව ඇති

    තව ටිකක් අඩුවට නං හොයන්නෙ නමක් නැති චයිනීස් ඒව තියනවා 1500-2000 වගේ අතරෙ. ඒවත් ලොකු අවුලක් නැතිව ඇති, රිවීවු වල ප්‍රශ්නයක් කියලා නැහැ

    https://www.daraz.lk/products/300-m...ml?spm=a2a0e.searchList.list.6.2f271f4bzxOaG2
    ගන්න කලින් ඩරස් එකේ සෙලර්ට මැසේජ් එකක් දාල ගන්න

    තව ඩරස් එකේ Recondition router සෙල් කරන එවුන් ඉන්නවා, ඒවයෙත් AP Mode එක තියනවා කියලා උන් කියනවා හැබැයි මම ට්‍රයි කරලා නැහැ
    ඒ ගොඩක් සෙල් කරන ඒවා SLT එකේ Firmware එක තියෙන්නෙ. ඔරිජිනල් එකේ තියන සමහර ෆීචර්ස් නැහැ SLT Firmware එකේ. ඒක නිසා ඒව ගන්නවා නං හරියටම ශුවර් කරලා ගන්න ඕන.

    මට ඕනෙ මචන් wifi router එකකින් ඩයලොග් රවුටර් එකක wifi නෙට්වර්ක් එකට wireless කනෙක්ට් වෙලා ඉන්ටනෙට් යන්න.(usb wifi adapter එකකින් වගේ ). අපි ෆෝන් එකෙන් යනව වගේ
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    මට ඕනෙ මචන් wifi router එකකින් ඩයලොග් රවුටර් එකක wifi නෙට්වර්ක් එකට wireless කනෙක්ට් වෙලා ඉන්ටනෙට් යන්න.(usb wifi adapter එකකින් වගේ ). අපි ෆෝන් එකෙන් යනව වගේ
    ඔවු ඒක තමයි
    අර මම කියපු ටිකෙන් ඔය වැඩේ තමයි වෙන්නෙ
    AP එකක් අරගෙන ඒක repeater mode එකේ සෙටප් කරලා, ඒකෙ නෙට්වර්ක් පෝට් එක ඩෙස්ක්ටොප් එකට ගැහුවම හරි

    අර දාපුවයෙ විස්තර බලපන්
    ඒක කෙලින්ම ඩයග්‍රම් එකක්ම දාල තියනවා
    මේක වගේ
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,607
    1,750
    113
    Birmingham
    ඔක්කොටොම කලින් Dialog 4G router එක ඩිරෙක්ට් කනෙක්ට් කරලා PC එකකට ඒකෙ LAN IP address අනිත් රවුටර් එකට වෙනස් වෙන්න config කරන්න.

    Meka karanne kohomada kiyala poddak kiayanwada.