Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1585589072359.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,945
    1
    102,439
    113
    34
    Kalutara
    කළුතර නගරය ආවරණය වෙන පරිදි කියන්නේ? අපි ගෙදර ඉඳන් කළුතර නගරයට යන්න ඕන පයින්ද? :baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,285
    113
    Malabe
    කළුතර නගරය ආවරණය වෙන පරිදි කියන්නේ? අපි ගෙදර ඉඳන් කළුතර නගරයට යන්න ඕන පයින්ද? :baffled:

    නැ හෙලිකොප්ටරෙන් පලයන්..
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,580
    5,829
    113
    අනිත් බෑන්කු වලත් 10+ ඔහොම එවා තියනවා.
    දිස්ත්‍රික්ක වලට බෙදලා දෑම්මනම් හරි.
    මම ඔක කරන්න ඔනේ කියල එලකිරියේ කිවුවේ දවස් ගානකට කලින්.
    රුපියල් 25ට ලොබ වෙන්න එපා අනිත් කාඩ් තියන උනුත් ඔනේ ගාන ගනිල්ලා
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,284
    2
    10,849
    113
    Home Sweet Home
    මම අද පාන්දර ගියා ATM එකට හොරෙන් :D, පාරේ හිටියේ bike එකේ ආපු couple එකක් විතරයි , උන් ගීය ගමන් මම ගිහින් සල්ලි ගත්හ.:yes: ;)

    ගෙදර ඇවිත් නාල , ආයි නිදා ගත්ත :yes:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,854
    3,051
    113
    කලුතර නගරයට යන්න පුලුවන්නම් ඔය රෙද්දඕන නෑ
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    බැංකු වලින් ඔහොම කරන එක තමා හරි ම දේ නෙත්නම් ඇදිරි නීතිය අස්සේ බැංකු ටික අරගෙන ඉන්න එක නෙමේ
    ඇදිරි නීතිය අයින් කරද්දී මිනිස්සු ඔක්කොම එකතු වෙනවා බැංකු වලට
    corona අස්සේ චන්දයක් ආවනේ මේ චන්ද මගුල හින්ද මුන් මිනිස්සු මලත් එක ගෙන තමා හිතන්නේ
    කාලකන්නි :angry::angry::angry:
     
    • Like
    Reactions: gcthegamer