mobitel්‍ගැන

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා මට කියන්න mobitel පාවිච්චි කරන අය ස්පීඩ් එක ගැන Speed test එකේ පින්තූරයක් දාන්න කො... ගන්න යන්නේ package එකක්
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    package ගන්න කලින් නිකන් මොබිටෙල් සිම් එකකින් උඹ ඉන්න පැත්තෙ ඉදන් speed test එකක් කරලා බලපං. එතකොට 1mbps ම එනවා නං package එකක් ගනින්.
     
    Jun 5, 2007
    163
    13
    0
    මම ඉන්නෙ වෙන්නප්පුවෙ, මේ මම විහිලුවට වගේ දැන් ඉන්න ගමන් ගත්තු Speed Test එකක්

    1640089416.png
     

    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    mata thiyenne 470/= 2GB 1mbps package eka..

    Mata nam hamathissema 800kbps -1.1mbps wage speed set wenawa..
    BUT ping eka sahenna wadi online game play karanakota awul.

    Download karanna wage dewal walata nam kisi prashnayak na