nope, it's the same.normal sim ekei, data sim ekei speed eka wenas nedda bn
ඔය 512 එකකටද ? 2mb එකකටද ?මම ඉන්නෙ වෙන්නප්පුවෙ, මේ මම විහිලුවට වගේ දැන් ඉන්න ගමන් ගත්තු Speed Test එකක්
![]()
ඔය 512 එකකටද ? 2mb එකකටද ?
හොදට සිග්නල් එන වෙලාවට, tower traffic අඩු වෙලාවට ඔහොම වෙනවා.me normal sim ekak bro,, man rs100 /= package eka active karalai giye (prepaid)
හොදට සිග්නල් එන වෙලාවට, tower traffic අඩු වෙලාවට ඔහොම වෙනවා.