Mobitel අන්තර් (ජාලය)..........

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    Mobitel අන්තර් (ජාලය)..........

    මොබිටෙල් අලුත්ම Internet Packagers පාවිච්චි කරන කව්රු හරි ඉන්නවද Elakiri එකෙ.අලුත්ම Introduce කරල දීලා... එ උනාට Active කරන්න ගියාම බයිලා කියනවා :angry::angry::angry::angry::angry:........Massage එකක් එනව.. "Invalid request" කියලා....කඩවල් වලින් ගන්න ඇහුවාම උන් එහෙම එකක් අහලවත් නෑලු....:no::no::no::no::no: ADVERTISEMENT එහෙම දෙන්නෙ නම් කොහොමද...අයෙ ලොකෙටම ඉන්ටර්නෙට් වගෙ :oo::oo::oo:
    කව්රු හරි මේක Use කරන කෙනෙක් ඉන්නවද...ඉන්නවනම් Help එකක් දෙන්නකො
    :baffled::baffled::baffled::baffled:..........

    Prepaid Internet Plans
    Pre-Paid Internet Plan Internet Chooti 3 Day Internet 7 Day Internet 21 Day Internet 30 Day Internet Subscription fee with taxes Rs. 3 Rs. 24 Rs. 39 Rs. 89 Rs. 279 Free DATA 10 MB 100 MB 200 MB 450 MB 1,024 MB Free SMS (M2M) - 10 SMS 30 SMS 75 SMS 200 SMS Free Minutes (M2M) - - - - 90 Minutes Excess Usage per MB (only within validity period) Rs. 0.50 Rs. 0.01 per 10 kb block Rs. 0.50 Validity 24 hours 3 days 7 days 21 days 30 days
    http://www.mobitel.lk/broadband-prepaid
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Rs 24 එක පාවිච්චි කලා. අවුලක් නෑ.
    මම #170# dial කරලා තමයි activate කලෙ..