Mobitel ආදරේ කලාට තෑගි
ඔන්න මට නම් ආදරේ කලාට Mobitel තෑගි එවලා පියුම් මාමා අතේ අද. අවුරුද්දක් විතර මාසෙට රු 4000 - 5000 ක් වියදම් කරලා අන්තිමට එපා වෙලා වෙන ප්රොවයිඩර් කෙනෙක්ට මාරු උනා විතරයි.
මේකෙන් මොනාද කරන්න පුලුවන් කියල ටිකක් හොයල බලන්න ඕනෙ.
අදම ගිහින් බිල් එක සෙට්ල් කරන්න ඕනෙ.

HTML:
http://www.mobitel.lk/en/club-magnate
Last edited: