Mobitel ආදරේ කලාට තෑගි

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Mobitel ආදරේ කලාට තෑගි

    ඔන්න මට නම් ආදරේ කලාට Mobitel තෑගි එවලා පියුම් මාමා අතේ අද. අවුරුද්දක් විතර මාසෙට රු 4000 - 5000 ක් වියදම් කරලා අන්තිමට එපා වෙලා වෙන ප්‍රොවයිඩර් කෙනෙක්ට මාරු උනා විතරයි.

    IMG_3294.jpg


    මේකෙන් මොනාද කරන්න පුලුවන් කියල ටිකක් හොයල බලන්න ඕනෙ.


    අදම ගිහින් බිල් එක සෙට්ල් කරන්න ඕනෙ.


    Club_Magnate_AUG.jpg
    Club_Magnate_Y220.jpg
    FLY_Smiles_E.jpg



    HTML:
    http://www.mobitel.lk/en/club-magnate
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    හුදෙක් මේ සම්බන්දව නොදන්න අයගේ දනගෑනීම සදහා මිස Mobitel මාර්කට් කිරීමක් නොවේ.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මොබිටෙල් වලින් මට නම් රුපියලක් වත් හම්බු වෙලා නෑ බ, දාන දාන රිලොඩ් එක්ට එන මැසෙජ් එක තමා
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    මොබිටෙල් වලින් මට නම් රුපියලක් වත් හම්බු වෙලා නෑ බ, දාන දාන රිලොඩ් එක්ට එන මැසෙජ් එක තමා

    Mama gewapu bill wala hetiyata mata denna one wenama package ekak.. kellage number ekata witarak.. dawasata peya 3k wage calls, saturday peya 6i.. maseta 7000k wage awa samahara masa wala.
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    දැන් අවරුදු 5ක් තිස්සේ ඉදලා මොබිටෙල් .....මෙලෝ දෙයක්නම් හම්බුවෙලා නැ :frown::frown::angry::angry:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    දැන් අවරුදු 5ක් තිස්සේ ඉදලා මොබිටෙල් .....මෙලෝ දෙයක්නම් හම්බුවෙලා නැ :frown::frown::angry::angry:

    Meke nam kiyanne.. use karapu kalei wiyadam karala tiyena ganai anuwa thama denne kiyala.. mama awrudu 6i love karanna sehena ganak gewala athi.. Aussei walatath gaththa ne a kale.