Mobitel එකට කථා කරා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    Mobitel එකට කථා කරා ඊයේ . කිසිම දෙයක් කරන්න බැහැ Speed නැහැ Mobitel Internet . උන් කියනාව දිගටම Speed මෙහෙම වෙයි ලු Users ලා වැඩි වෙලා කියනවා .4G වලින් අයින් වෙලා 3G දාලා Used කරන්න ලු එතකොට Speed වැඩි වෙනවා ලු 🤣🤣
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    Mobitel එකට කථා කරා ඊයේ . කිසිම දෙයක් කරන්න බැහැ Speed නැහැ Mobitel Internet . උන් කියනාව දිගටම Speed මෙහෙම වෙයි ලු Users ලා වැඩි වෙලා කියනවා .4G වලින් අයින් වෙලා 3G දාලා Used කරන්න ලු එතකොට Speed වැඩි වෙනවා ලු 🤣🤣

    Attama kiyanwa nam mamath mobitel nam 3G thamai bng use karanne
    4G mata 1-2 bar tiyenne, speed eka patta slow
    3G daaagattahama full signal tiyena nisaada manda 4G walata wada speed eka hodai, 600kbps-1.2mbps wage enawa
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    Attama kiyanwa nam mamath mobitel nam 3G thamai bng use karanne
    4G mata 1-2 bar tiyenne, speed eka patta slow
    3G daaagattahama full signal tiyena nisaada manda 4G walata wada speed eka hodai, 600kbps-1.2mbps wage enawa
    අපිට Mobitel Tower එක ට මිටර් 300 නැහැ බං දුර . 4G Full තියෙනවා ඩවුන්ලෝඩ speed එකම නැහැ
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මමත් ඊයේ hutch එකට කෝල් කළා, එකපාර පැකේජ් දෙකක් දැම්මොත් conflict වෙයිද අහන්න... මුන් කියාපිය සර් දාලම බලන්න කියලා :lol: :lol: :lol:

    CS බල්ලට ගිහින් දැන්..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Mobitel එකට කථා කරා ඊයේ . කිසිම දෙයක් කරන්න බැහැ Speed නැහැ Mobitel Internet . උන් කියනාව දිගටම Speed මෙහෙම වෙයි ලු Users ලා වැඩි වෙලා කියනවා .4G වලින් අයින් වෙලා 3G දාලා Used කරන්න ලු එතකොට Speed වැඩි වෙනවා ලු 🤣🤣

    ado ube net speed adui kiyanne rata diyunu wena eka slow wenawa.

    Mobitel users la ekapara wedi wela thiyenne lankawe ewun lamayi hadana eka wedi karalada? 🤣
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,264
    21,132
    113
    මාත් මේ දැන් ඉන්ටනෙට් පැක් එකක් ඇක්ටිව් කලේ. ටිකක් ස්ලෝ ගතියක් ආව තමයි කිරිය ලෝඩ් වෙද්දි. 😐😐😐
     
    • Like
    Reactions: 2osama

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ආ ඇත්තද පොන්ස්, ඉතින් උඹ ඔය ඉන්ටෙර්නෙට් එකෙන් කරන්නේ එළකිරියේ බයි marketing campaign එකයි උඹේ අම්මවයි ගැනිවයි ලංකා ඇඩ්ස් එකේ දාන එකනේ ඕකට 3G ඇති උන් හරි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    මමත් ඊයේ hutch එකට කෝල් කළා, එකපාර පැකේජ් දෙකක් දැම්මොත් conflict වෙයිද අහන්න... මුන් කියාපිය සර් දාලම බලන්න කියලා :lol: :lol: :lol:

    CS බල්ලට ගිහින් දැන්..
    Hutch හොදයි බන් ඩයලොග් නම් ගන්න ම බැහැ 40MB File එකක් AWS එකට අප්ලෝඩ් කරා එකත් හරියට කරගන්න බැරි උනා පැයක් විතර දගලලා . අන්තිමට Mobitel එකෙන් තමා අප්ලෝඩ් උනේ .
    පහුවදා බැලුවහම ඩයලොග් 35GB ඉවරයි . දවස් 3 ක් වත් නැහැ Package එක දාලා .
    උන්ට කොල් කරලා ඇහුවහම කියනවා මම 25GB upload කරලා ලු AWS එකට🤦🤦
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,347
    113
    Kaduwela
    මැදමුලනේ බ්‍රාන්ච් එකට කතා කරලා බැලුවේ නැද්ද?:P
    මං හිතන් හිටියේ නාකි මයිනා කුලියට කහින එවුන්ට ෆයිබර් ඔප්ටික් වත් දීලා ඇති කියලා :lol:
    බලන් ගියාම මුනුත් ඩොන්ගල් ගහගෙන තාම ඉන්ටර්නෙට් එන්නේ ලොල් :rofl:
    නික් අයියගෙන් වැඩිපුර කීයක් හරි ඉල්ලගෙන රවුටර් එකක් ගනින් සොන්නයෝ :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    මැදමුලනේ බ්‍රාන්ච් එකට කතා කරලා බැලුවේ නැද්ද?:P
    මං හිතන් හිටියේ නාකි මයිනා කුලියට කහින එවුන්ට ෆයිබර් ඔප්ටික් වත් දීලා ඇති කියලා :lol:
    බලන් ගියාම මුනුත් ඩොන්ගල් ගහගෙන තාම ඉන්ටර්නෙට් එන්නේ ලොල් :rofl:
    නික් අයියගෙන් වැඩිපුර කීයක් හරි ඉල්ලගෙන රවුටර් එකක් ගනින් සොන්නයෝ :lol:
    කථා කරා උබලගේ අම්මා පෝන් එක උස්සලා කට් කරා 🤣🤣🤣
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,347
    113
    Kaduwela
    Hutch හොදයි බන් ඩයලොග් නම් ගන්න ම බැහැ 40MB File එකක් AWS එකට අප්ලෝඩ් කරා එකත් හරියට කරගන්න බැරි උනා පැයක් විතර දගලලා . අන්තිමට Mobitel එකෙන් තමා අප්ලෝඩ් උනේ .
    පහුවදා බැලුවහම ඩයලොග් 35GB ඉවරයි . දවස් 3 ක් වත් නැහැ Package එක දාලා .
    උන්ට කොල් කරලා ඇහුවහම කියනවා මම 25GB upload කරලා ලු AWS එකට🤦🤦
    උබ AWS කියලා පාවිච්චි කරන්නේ ඇමති වීරවංසගේ සර්වර් (AWS) එකද? :lol:
    මොනාද සිරිකොතේ ෂූට් කරපු ගේ පෝර්න් ද අප්ලෝඩ් කරන්නේ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    උබ AWS කියලා පාවිච්චි කරන්නේ ඇමති වීරවංසගේ සර්වර් (AWS) එකද? :lol:
    මොනාද සිරිකොතේ ෂූට් කරපු ගේ පෝර්න් ද අප්ලෝඩ් කරන්නේ?
    ඔව් ඔව් උබේ අම්මාගේ පෝන්🤣🤣
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    අපිට Mobitel Tower එක ට මිටර් 300 නැහැ බං දුර . 4G Full තියෙනවා ඩවුන්ලෝඩ speed එකම නැහැ
    මගෙත් එහෙමයි. සිග්නල් තියනව හොඳට ඒත් slow. ඒ නිසා මාත් 3G දාන් use කරන්නේ.
     
    • Like
    Reactions: 2osama

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    Kathawa etta bn. Math tibba mobitel 3G sim eka wisikkala mobitelma 4G sim ekak gatta speed net yanda. මදැයි කොලා තමා