Mobitel එකෙන් බිල් එකක් තියෙනවා කියලා Call කළා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    අද මට Mobitel Customer Care අංකයෙන් බිල් එකක් තියෙනවා කියලා Call එකක් ආවා ගෙවපු නැති 2007 - 2009 වර්ෂ වල. මගේ නම කියලා ම කතා කරේ මගේ නමටම තියෙන සිම් එකක් කිව්වා.

    ඒ කාලේ මට බිල් සිම් තිබුණේ නැහැ ඊට පස්සේ ගත්තේ නැහැ ගත්ත කෙනාට පැහැදිලිව කිව්වා Prepaid එකක් කියලා තියෙන්නේ 2006 ඉදලා. උන් එක කියන්න කියන්න මට ශාකාවකටම යන්නලු මම හොදාවගෙන් දෙකක් කියලා කට් කළා

    මම ගත්තා පොඩ්ඩකට කලින් Customer Care එකට Call එකක් එයාලා Call එක Postpaid අංශයට මාරු කළා. එතනින් කතා කල කෙනාට මම විස්තර කිව්වා මට ආපු Call එක ගැන. එයාලා චෙක් කරලා මට කිව්වා මගේ NIC එකට Postpaid සිම් එකක් නැහැ තමයි Prepaid සිම් තමයි කියලා තියෙන්නේ කියලා ඒ ආපු Call එක නොසලකා හරින්න කිව්වා.

    මගේ NIC එකට එහෙම Postpaid සිම් එකක් නැත්තම් අරහෙම Call එකක් අරගෙන උන් මොකක් ද බලාපොරොත්තු උනේ ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Scam එකක් යකෝ
    අනේ යකෝ

    මොකක්ද නොම්බරේ
    071 27 55 777 Mobitel එකේ Custormer Care අංකය තමා මේ මේකෙන් මට කතා කරේ උන්

    ඊලගපාර අම්මට දීපන් ෆෝන් එක
    හරි :D
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,057
    1
    61,190
    113
    Mother Earth
    ඉතින් උන්ට කිව්වෙ නැද්ද උබේ අළුත් ජොබ් එක ගැන ? උන්වත් ඒකට දාල දෙන්න කියල කියයි.
     
    • Haha
    Reactions: elakiriaddict

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ඉතින් උන්ට කිව්වෙ නැද්ද උබේ අළුත් ජොබ් එක ගැන ? උන්වත් ඒකට දාල දෙන්න කියල කියයි.
    මොකක් ද මගේ අළුත් ජොබ් එක ? :D
     
    • Like
    Reactions: elakiriaddict

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඒ ආපු Call එක නොසලකා හරින්න කිව්වා.
    ඕව කරන උන් නිදැල්ලේ කවදාවත් උන්ට නීති ක්‍රියාත්මක කරන්නේ නැහැ , ඕව පට්ට ලේසි අල්ලන .
     
    • Like
    Reactions: Nadun26

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අද මට Mobitel Customer Care අංකයෙන් බිල් එකක් තියෙනවා කියලා Call එකක් ආවා ගෙවපු නැති 2007 - 2009 වර්ෂ වල. මගේ නම කියලා ම කතා කරේ මගේ නමටම තියෙන සිම් එකක් කිව්වා.

    ඒ කාලේ මට බිල් සිම් තිබුණේ නැහැ ඊට පස්සේ ගත්තේ නැහැ ගත්ත කෙනාට පැහැදිලිව කිව්වා Prepaid එකක් කියලා තියෙන්නේ 2006 ඉදලා. උන් එක කියන්න කියන්න මට ශාකාවකටම යන්නලු මම හොදාවගෙන් දෙකක් කියලා කට් කළා

    මම ගත්තා පොඩ්ඩකට කලින් Customer Care එකට Call එකක් එයාලා Call එක Postpaid අංශයට මාරු කළා. එතනින් කතා කල කෙනාට මම විස්තර කිව්වා මට ආපු Call එක ගැන. එයාලා චෙක් කරලා මට කිව්වා මගේ NIC එකට Postpaid සිම් එකක් නැහැ තමයි Prepaid සිම් තමයි කියලා තියෙන්නේ කියලා ඒ ආපු Call එක නොසලකා හරින්න කිව්වා.

    මගේ NIC එකට එහෙම Postpaid සිම් එකක් නැත්තම් අරහෙම Call එකක් අරගෙන උන් මොකක් ද බලාපොරොත්තු උනේ ?
    "මම හොදාවගෙන් දෙකක් කියලා කට් කළා" polite වෙයන් බං. ඔය call කරපු එකා කරන්නේ උගේ රස්සාව. ඒ මිනිහාට බැන්නා කියලා උබේ ප්‍රශ්නේ විසදගන්න බැහැනේ. උබට තියන ප්‍රශ්න වලින් හැම එකකටම වගේ හේතුව උබේ ඔය කඩා පනින එක.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර

    Lol how old are u?? :lol:
     
    • Like
    Reactions: Nadun26

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඇයි රෙදි බිස්නස් නේ දැන් කරන්නෙ ? :) මොනා හරි කමක් නෑ බන්ගොඩ යන්නයිඕන. බල්ලො මරල හරි කමක් නෑ.
    සමස්ථ ලංකා සුනඛ අයිතිවාසිකම් සුරැකීමේ සංගමයේ අනු ශාඛාවක් වෙන එළකිරි සුනඛ මාධ්‍ය සංසදයේ සාමාජිකයෙක් විදිහට මේ ප්‍රකාශය මා මේ අවස්ථාවේදී දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිනවා. :frown::growl:

    Solo Rider, Walter White මහත්තුරුනේ, මේවට විරුද්ධව නැගී හිටින්න. 🤛💪🐶🐶🐶
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ඇයි රෙදි බිස්නස් නේ දැන් කරන්නෙ ? :) මොනා හරි කමක් නෑ බන්ගොඩ යන්නයිඕන. බල්ලො මරල හරි කමක් නෑ.
    මම එක නැවත්තුවා මචන් ඒ වැඩේ වැඩක් නැති උණා
    ඕව කරන උන් නිදැල්ලේ කවදාවත් උන්ට නීති ක්‍රියාත්මක කරන්නේ නැහැ , ඕව පට්ට ලේසි අල්ලන .
    හ්ම්ම්
    truecaller eke nm පෙන්වන්නෙ මොබිටෙල් spam නම්බර් එකක් කියලා...
    ඕක තමා මචන් ඉස්සර ඉදලා උන්ගේ Customer Care Number එක , උන්ගේ එක එක SMS එහෙම එන්නේ තාම ඕකෙන් Ringtone Call එහෙම එනවා ඒ නිසා ස්පෑම් කියලා මාර්ක් වෙලා ඇති

    මොබිටෙල් එකේ උන් උබ එක්ක තියෙන තරහට ඕවා කරන්නේ
    එහෙම තරහක් මොකටද බන් ?? මම කිසි එකෙක් එක්ක තරහක් නැනේ

    "මම හොදාවගෙන් දෙකක් කියලා කට් කළා" polite වෙයන් බං. ඔය call කරපු එකා කරන්නේ උගේ රස්සාව. ඒ මිනිහාට බැන්නා කියලා උබේ ප්‍රශ්නේ විසදගන්න බැහැනේ. උබට තියන ප්‍රශ්න වලින් හැම එකකටම වගේ හේතුව උබේ ඔය කඩා පනින එක.
    නෑ බන් ඒ ගෑනි කියනවා නඩු දානවා කියලා ඒ බිල් එක ගෙව්වේ නැත්තම් , මම කිව්වා මට බිල් නැහැ නඩු දාගනින් කියලා

    ශාකාවේ මුට ලයින් කෙල්ලෙක්වත් හිටියද දන්නෑ
    එකේ ඉන්නේ පට්ට නාකි ටිකක්
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මම එක නැවත්තුවා මචන් ඒ වැඩේ වැඩක් නැති උණා

    හ්ම්ම්

    ඕක තමා මචන් ඉස්සර ඉදලා උන්ගේ Customer Care Number එක , උන්ගේ එක එක SMS එහෙම එන්නේ තාම ඕකෙන් Ringtone Call එහෙම එනවා ඒ නිසා ස්පෑම් කියලා මාර්ක් වෙලා ඇති

    එහෙම තරහක් මොකටද බන් ?? මම කිසි එකෙක් එක්ක තරහක් නැනේ

    නෑ බන් ඒ ගෑනි කියනවා නඩු දානවා කියලා ඒ බිල් එක ගෙව්වේ නැත්තම් , මම කිව්වා මට බිල් නැහැ නඩු දාගනින් කියලා

    එකේ ඉන්නේ පට්ට නාකි ටිකක්
    ඉතින් ඒ කිව්ව එක හරි. ගෙව්වේ නැති නම් legal actions ගන්නවා තමයි. ඒක උබට දැනුම් දෙන එක එක කරේ. ඒක ඒ මනුස්සයාගෙ job එක වගේම professional responsibility එක. ඉතින් උබ trigger වෙලා ඒ මිනිහට බැන්නා කියලා උබේ ප්‍රශ්නෙ විසඳෙනවා ද? තේරුම් අරන් හැදෙනව නම් උබ මේ වෙද්දිත් හැදිලා. බලපන් උබේ වයස. ඕක තාම තේරුම් ගන්න බැරිද?