Mobitel එකෙන් බිල් එකක් තියෙනවා කියලා Call කළා

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,724
    1
    51,591
    113
    ප*යාගල
    sorry.com
    ඇයි රෙදි බිස්නස් නේ දැන් කරන්නෙ ? :) මොනා හරි කමක් නෑ බන්ගොඩ යන්නයිඕන. බල්ලො මරල හරි කමක් නෑ.
    බල්ලො නාවලා ගොඩ යන්නත් පුලුවන් :D
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ඉතින් ඒ කිව්ව එක හරි. ගෙව්වේ නැති නම් legal actions ගන්නවා තමයි. ඒක උබට දැනුම් දෙන එක එක කරේ. ඒක ඒ මනුස්සයාගෙ job එක
    යකෝ මගේ නමට බිල් සිම් එකක් නැහැ කියනකොට ඒ ගෑනි තෙරුන් ගන්නේ නැහැ මට තදින් කතා කරනවා. දැනුම් දෙන්න ඕනේ නම් එහෙම කතා කරන්න ඕනේ ද ? මම හොදින් කිව්වා තෙරුන් කරලා මට බිල් සිම් නැහැ Mobitel එකේ කොටින් ම ඔය කාලේ බිල් සිම් ගන්න මම ජොබ් කරේ නැහැ කියලා. උන් කියනවා උන්ට එක අදාළ නැහැ අත්සන් කරලා අරන් තියෙන්නේ එක මම ගෙවන්නම ඕනේ කියලා. මම කිව්වා මම ගත්ත එකක් නම් මම ගෙවනවා කියලා #132# dial කළාම මම ලග තියෙන සිම් පෙන්වනවා එතන නැති අංකයක් කිව්වේ අනික, මම එහෙම කියනකොට උන් පිළිගන්න ඕනේ නේද වෙන කෙනක් කරපු හොර වැඩක් ද කියලා වත් ?

    අනික මම උන්ට කතා කළ එක වැරැද්දක් නැහැනේ මම උන්ගේ Hotline එකෙන් කිව්ව නේ මගේ නමට බිල් එන සිම් එකක් නැහැ කියලා
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958

    උබට තවමත් තේරෙන්නේ නැහැ. ඕකට උබ ඒ මනුස්සයට බැනලා වැඩක් නැහැ. උබ written request or written complaint එකක් දෙන්න ඕනේ mobitel එකට උබ disagree ඔය කියන එකට උබට එහෙම connection එකක් නැති නිසා කියලා. උබ කරන්න ඕනේ ඕක. එහෙම නැතුව බනින එක නෙමේ. Branch එකට යන්න කියද්දී උබට මොලයක් තිබ්බ නම් උබට අහන්න පුළුවන් ඔය letter එක ගැන. ඕක ඇහුවා නම් උන් කියනවා ඕක email කරන්න කියලා. උබට ඒක තේරෙන්නෙ නැහැනේ තවම. බැන බැන ඉඳපන් ඉතින්.
     
    යකෝ ශාකාවට ගියානම් උන් මගේ අත්සන අරගෙන කොහේ හරි යන එකෙක් ගේ නමට තියෙන බිල් සිම් එකක් මගේ නමට දානවා අනිවාර්යෙන් මම එකයි නොගියේ ඕකුන් Tab වලට අත්සන ගන්නේ මොනවා ට අත්සන ගන්නවා ද කියලා කියන්නේ නැහැ දැන් බලපන්කො Hotline එකෙන් ම කියනවා නේ මගේ නමට බිල් සිම් එකක් නැහැ කියලා. අර ගත්ත ගෑනි මට ගේමක් දෙන්න නේ Call එක අරගෙන තියෙන්නේ ඒකිට බැනලා යැව්ව එකටනම් මට දුකක් නැහැ එකී බොරුවක් නේ මට කියලා තියෙන්නේ.
     
    උබේ හිතළු කියවන්නේ නැතුව ඉඳපන්. උබට ඔය වුන ප්‍රශ්නේ මටත් වුණා. උන්ගේ database එකක අවුලක් නිසා. මම උබ වගේ බනින්න ගියේ නැහැ. Letter එක email කරා mobitel එකට TRCSL එකට cc කරලා. ප්‍රශ්නෙ දවස් කිහිපයක් ඇතුළත විසඳුවා විතරක් නෙමේ Mobitel එකෙන් email කරල apologize කරා. TRCSL එකෙන් මම සිද්ධිය settled කියලා inform කරන කන් මට followup emails එව්වා. උබේ ඔය හිතළු වල තියන එක දෙයක් වත් මට වුණේ නැහැ. හැදෙනව නම් හැදියන් පිස්සෙක් වගේ බැන බැන ඉන්නේ නැතුව. දැන් උබේ reply ටිකම ආපහු කියවලා බලහන්. මෙතැන ඇවිත් කරන්නෙත් ඒක.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    මටත් දැන් අවුරුදු 2කට කලින් මොබිටෙල් Customer Care නොම්බරේකින් කෝල් එකක් ඇවිත් තෑග්ගක් තියනවා කියලා අරුණ වර්ණකුලසූරියගේ ගෙදරද කියලා ඇහුවා, ඒ පාර මම රිටර්න් කෝල් එකක් අරං ඇහුවා මට කෝල් කලේ ඇයි කියලා?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අද මට Mobitel Customer Care අංකයෙන් බිල් එකක් තියෙනවා කියලා Call එකක් ආවා ගෙවපු නැති 2007 - 2009 වර්ෂ වල. මගේ නම කියලා ම කතා කරේ මගේ නමටම තියෙන සිම් එකක් කිව්වා.

    ඒ කාලේ මට බිල් සිම් තිබුණේ නැහැ ඊට පස්සේ ගත්තේ නැහැ ගත්ත කෙනාට පැහැදිලිව කිව්වා Prepaid එකක් කියලා තියෙන්නේ 2006 ඉදලා. උන් එක කියන්න කියන්න මට ශාකාවකටම යන්නලු මම හොදාවගෙන් දෙකක් කියලා කට් කළා

    මම ගත්තා පොඩ්ඩකට කලින් Customer Care එකට Call එකක් එයාලා Call එක Postpaid අංශයට මාරු කළා. එතනින් කතා කල කෙනාට මම විස්තර කිව්වා මට ආපු Call එක ගැන. එයාලා චෙක් කරලා මට කිව්වා මගේ NIC එකට Postpaid සිම් එකක් නැහැ තමයි Prepaid සිම් තමයි කියලා තියෙන්නේ කියලා ඒ ආපු Call එක නොසලකා හරින්න කිව්වා.

    මගේ NIC එකට එහෙම Postpaid සිම් එකක් නැත්තම් අරහෙම Call එකක් අරගෙන උන් මොකක් ද බලාපොරොත්තු උනේ ?

    manjula peris ta kiyala ube welawa bala ganin ban
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,260
    15,361
    113
    උබේ හිතළු කියවන්නේ නැතුව ඉඳපන්. උබට ඔය වුන ප්‍රශ්නේ මටත් වුණා. උන්ගේ database එකක අවුලක් නිසා. මම උබ වගේ බනින්න ගියේ නැහැ. Letter එක email කරා mobitel එකට TRCSL එකට cc කරලා. ප්‍රශ්නෙ දවස් කිහිපයක් ඇතුළත විසඳුවා විතරක් නෙමේ Mobitel එකෙන් email කරල apologize කරා. TRCSL එකෙන් මම සිද්ධිය settled කියලා inform කරන කන් මට followup emails එව්වා. උබේ ඔය හිතළු වල තියන එක දෙයක් වත් මට වුණේ නැහැ. හැදෙනව නම් හැදියන් පිස්සෙක් වගේ බැන බැන ඉන්නේ නැතුව. දැන් උබේ reply ටිකම ආපහු කියවලා බලහන්. මෙතැන ඇවිත් කරන්නෙත් ඒක.

    නැගිටපන්. එලිවෙලා..