Mobitel එකෙන් 1.5GB නොමිලේ
ooka boruwakda koheda bn....unge site ekewath ohoma ekak nehe....
තෑගි ගන්න කලින් මට නම් බිල ගෙවන්න වෙයි වගේ. මුන් අවුට්ගොයින් කපල.
eye mama oka redeem kara ref 10 hoyla. eth thaama awe na bn. boruwakda koheda
අඩෝ බොරු නෙමේ බන් මම ගත්තා මම දන්න යාලුවෝ කිහිප දෙනෙකුත් ගත්තා බන්


matath dan aawe bn48hrs athulatha ne bn mamath eeye ude kale dan tikkata kalin awe