Mobitel එකෙන්..

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    Mobitel එකෙන්.. එක එක service add කරලා.. අපි දන්නෙත් නැතිව සල්ලි කපාගෙන නම්, උන්ට call කරලා කියන්න refund දෙන්න කියල. game loft කියල එකක්අ මට add කරලා මගේ 56ක් කපල තිබ්බ.. ඊයේ විනාඩි 50 ක් විතර ඉඳල, cs එක contact කර ගත්තම,
    ඒක එයාල add කරපු එකක් නෙවේ, මම click කරලා මම add කර ගත්ත service එකක් නනිසා , refund කරන්න විදියක් නෑ කිව්වා.
    පස්සේ මන් උන්ගේ ඩේට සර්විස් එකකට කොමද 3rd පාටි සර්විස් access ගන්නේ, ඒම නම් වැඩක් නැහැනේ සිකුරිටි වලින්, මම පාරිභෝගික අධිකාරියේ පැමිණිලි කරනවා කිව්වම, මේ සම්බන්දව පැමිණිල්ලක් දාන්නම්, මොබිටෙල් එකෙන් මාව සම්බන්ද කර ගනී කිව්වා..
    දැන් අද mobitel එකෙන් කෝල් කරලා කිව්වා, මගේ කපාගත්ත සල්ලි refund කරන්නම් කියල පැය 24ක් ඇතුලත. උම්බලගෙත් මුන් එක එක ඒවා දන්නේ නැතිව add කරලා සල්ලි කපල නම්, ඕකුන්ට කතා කරලා refund ගනිං.. මුන් අපි දන්නෙත් නැතිව එක එක ඒවා add කරලා සල්ලි කපා ගන්නවා. call කරලා කිව්වම උන් අපිව යටත් කරන්, හරියට අපි add කරපු එකක් වගේ කතා කරන්නේ.
    සල්ලි දෙන්න බෑ කිව්වොත්, consumer authority
    එකට complain කරනවා කියන්න.. දුන්නේ නැති නම් පැමිණිලි කරන්න. එතකොට ඕකුන්ට කොහොමත් සල්ලි දෙන්න වෙනවා.
    ඩයලොග්,මොබිටෙල්,එයාටෙල් ඔක්කොම උන් ඕම තමා, එක එක ඒවා add කරලා, අපි දන්නෙත් නැතිව සල්ලි ටික කපාගන්නවා.
    fb එකේ පෝස්ට් එකක් තිබ්බ මේ ගැන.. මන් ඒකත් හොයල දාන්නම්..
    මේකට ගගිහිං complain කරන්න පුළුවන්..
    http://www.caa.gov.lk/web/index.php…
    පුළුවන් නම් share කරන්න. ඒක කාට හරි උදව්වක් වෙයි..
    මම අැත්තටම මේ සින් ඒකට අහුවුනා මොකද මම අනිවා මොබිටෙල් වලින් ඉන්ටර්නෙට් යන අවුරැදු 10ක් විතර ඉදන් මේ කුජිත නෙට්වර්ක් ඒක යුස් කරනවා ගොඩාක් අය දන්න නම්බර් ඒක නිසා වෙන නෙට්වර්ක් ඒකකට යන්නත් බැහැ අපිට මුනෙග් සිගිනල් පට්ට අවුල් සමහර කාලෙට සතියක් විතර 3G නැහැ මම උන්ගෙන් අහන්නෙම සිග්නල් නැති කාලේ මෙක උනේ කොහොමද කියලයි..........
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    mata okama una ban dialog eken... mamath TRC complain karanawa kiyala refund ekak gaththa
    ඔය අර වේසිගේ පුටාලා කරන වැඩ. රුපියල් 30ට එක එකගේ ෆොටො විකුනනවා වැප් පොර්ටල් වල. මොකඛරි ක්ලික් කලාම සබ්ස්ක්‍රයිබ් වෙනවා ඔටො..
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,720
    497
    83
    Bump athhe macho ekeparete pop-up msg enawa ok or cancel kiyala bariwelawth ok unot salli kapenewa. Hari jara wade
     

    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    මටත් ඕක උන බන්.. මොබිටෙල් උපහාරේ, මගේත් මොකක්ද ලබ්බක් active උන කියල msg එකක් අව. මම ඒ වෙලාවේම කෝල් කරලා කිව. උන් කිව දැන් හරි, එක deactive කියල. මම වෙන dialog ඒවාට එහම නිතර කෝල් කරන නිසා බැලුවේ නෑ. එත් එක දවසක් කෝල් නොගත්ත දවසකත් තිස් ගානක් වැඩිවෙලා.. මම කෝල් කරලා ඇහුවම කිව තව මොකක්ද හු$%@ active කියල.. මම ඒ කතාකපු එකාට බැන්න.. ඌ තව එකෙක්ට දැම්ම.. උටත් හු@#@# බැන්න.. 400+ මම දන්නේ නැතුව එකට කපාගෙන.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔකුන් ඔහොමම තමයි. ඩී එන් එස් වෙනස් කරපන් ඕපන් ඩී එන් එස් වලට. එතකොට ඔය වගේ පාහර වැඩ කරන්න බෑ හිඟන්නන්ට.
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    අඩෝ සිරවට මගේ කෙල්ලගේත් දවස් 2ක් ඇතුලත 20ක් ද කොහෙද කැපිල තිබ්බ. මන් හිතුවේ කෙල්ල දන්නේ නැතුව මොනා හරි active කරලා කියල. කෙල්ලගෙන් ඇහුවම ඒකී නෑමයි කිව්වා. අන්තිමට උන්ට කෝල් කරලා deactivate කළා. මොනාද services දෙක තුනක් active කරලලු. මහ පාහර වැඩ mobitel උන්ගේ :angry::angry::angry::angry:
     

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    tfs
    rep ++
    මගෙත් airtel එකේ ඔහොම උනා බන් refund කලේ නෑ . ආයෙත් එහෙම උනොත් දෙන්නන්කො වැඩේ.