Mobitel එකේ වැඩ කරන අය කවුද?

hypercool

Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    Mobitel එකේ වැඩ කරන අය කවුද?

    මචන්ස්ල Mobitel එකේ Telecommunication Engineering Training එකකට පනින්න විදිහක් නැද්ද? පැන්නොත් කැපිලි කෙටිලි දරාගන්න පුලුවන්ද?

    දන්න කියන අය පොඩ්ඩක් විස්තර ටිකක් කියන්න බලන්න. :confused::D:nerd:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    What is your institute/University ?
    මමත් ඉන්නේ ලංකාවෙ එක mobile operator කෙනෙක් ලග :D
     
    • Like
    Reactions: hypercool
    Sep 25, 2008
    757
    35
    0
    නිකන් පනින්න හදන්න එපා යකෝ.. ලැජ්ජා නැද්ද? මුලින්ම මැත්ස් කරලා හොඳට AL පාස් වෙයන් .. ඊට පස්සේ මොරටු ගිහින් telecommunication කරපන් ,,,3rd එකෙන් කෙලින්ම මොබිටෙල් වල training යන්න පුළුවන්.. නැතුව කොහොමද යකෝ ඉංජිනේරුවෝ වෙන්නේ....
     

    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    නිකන් පනින්න හදන්න එපා යකෝ.. ලැජ්ජා නැද්ද? මුලින්ම මැත්ස් කරලා හොඳට AL පාස් වෙයන් .. ඊට පස්සේ මොරටු ගිහින් telecommunication කරපන් ,,,3rd එකෙන් කෙලින්ම මොබිටෙල් වල training යන්න පුළුවන්.. නැතුව කොහොමද යකෝ ඉංජිනේරුවෝ වෙන්නේ....

    yako mama degree eka karala thiyenne "BEng(Hons) Telecommunications Engineering" UK wala. Mehe IESL kare na thama. eka karanna kalin mobitel eke training gihilla MIET apply karanna try ekak denna yanne. SLT/Mobitel eken ganne lankawe Uni ewun witharai kiyala kiyanne aththada? :confused: