Mobitel එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවද

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Mobitel එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවද

    2016 සුබ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා.

    අපේ මල්ලි කෙනෙකුට පොඩි කරදරයක්.

    පොඩි තොරතුරක් දැන ගන්න Mobitel එකේ වැඩ කරන කෙනෙක් හරි Mobitel එකේ වැඩ කරන කෙනෙක්ගෙ යාලුවෙක් හරි ඉන්නවනම් පොඩ්ඩක් කියන්න පුලුවන්ද?

    ලොකු උදව්වක්​

    bump ekak hari daala yanna, thanks​
     
    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Details Balanna nam ba macho. Wena Udawwak nam karala dennam :D

    Bump
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Details Balanna nam ba macho. Wena Udawwak nam karala dennam :D

    Bump

    naha machan ekek call karala ape bappage puthagen gema illanawa

    anith welawata off

    mata bala ganna one api danna ekekmada kiyala

    thanks machan