Mobitel කාරයන්ගෙ බලු වැඩ

Goprou

Active member
  • Oct 17, 2014
    219
    48
    28
    Mobitel කාරයන්ගෙ බලු වැඩ

    Tax 10% කින් අඩු කලාට ඉට ගැලපෙන්න data ලැ⁣ෙබන් නෑ. 10% කින් data වැඩි කරලා විතරයි ලැබෙන්නේ.

    Tax 10% කින් අඩු වෙන්න කලින් 49 card එකකට Tax තිබුණා රැ 31.71 ලැබුනේ 400mb
    tax එක රැ 37.71 අයින් කලාම data 440mb ක වටිනාකම රැ 17.29 යි

    දැන් 49 card එකකට Tax එක රැ 19.74 ( customer care එකේන් කිවෙි) ලැබෙන්නේ 440mb

    එ අනුව tax එක රැ 11.97 කින් අඩුයි. එවුණාට දෙන්නෙ වැඩියෙන් 40mb ( 10% data )

    ඉස්සර රැ 17.29 ට 400mb දැන් රැ 29.26 කට 440 mb
    Bonus 10% ක data e
    එකත් නැ
     
    Goprou

    Active member
  • Oct 17, 2014
    219
    48
    28
    bump..

    mama 10years idala mobitel.... lagadi gaththa campus sim eka nisa mama data card danne ne...

    eka nisa nodanimi... danna aya kiyanna

    Post paid Wala tax eka adu karala active plan ekta 10% m bonus next month ekta lebenwa eka bill eke penwanawa
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    21314649_2012502722108147_7640179242203070843_n.png
    21151674_10159234439005203_1945600568273760779_n.png
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Tax 10% කින් අඩු කලාට ඉට ගැලපෙන්න data ලැ⁣ෙබන් නෑ. 10% කින් data වැඩි කරලා විතරයි ලැබෙන්නේ.

    Tax 10% කින් අඩු වෙන්න කලින් 49 card එකකට Tax තිබුණා රැ 31.71 ලැබුනේ 400mb
    tax එක රැ 37.71 අයින් කලාම data 440mb ක වටිනාකම රැ 17.29 යි

    දැන් 49 card එකකට Tax එක රැ 19.74 ( customer care එකේන් කිවෙි) ලැබෙන්නේ 440mb

    එ අනුව tax එක රැ 11.97 කින් අඩුයි. එවුණාට දෙන්නෙ වැඩියෙන් 40mb ( 10% data )

    ඉස්සර රැ 17.29 ට 400mb දැන් රැ 29.26 කට 440 mb
    Bonus 10% ක data e
    එකත් නැ

    මයි ඩියර් ගොබ්බ ගොබිලා නනි.

    ටැක්ස් එක කැල්කියුලේට් කරන්නේ රුපියල් වලින් නොව ප්‍රසන්ටේජ් එකක් වශයනි.
    31.71 යනු ප්‍රතිශතයක් මිස, රුපියල් ප්‍රමානය නොවේ.

    ඉතින් ගොබිලා නනි,
    ටැක්ස් එක 10% අඩු කල නිසා, ඒ හා සමාන වටිනාකමකට එනම් 10% ප්‍රතිශතයකට තොට අමතර ඩේටා දී ඇත. එය තේරුම් ගැනීමට ඔබතුමා නැවත පාසල් යන මෙන් මම මේ වැසි වෙලාවේ කාරුණිකව ඉල්ලා සිටිමි.

    ස්තූතී.
    නැවත එන්න.

    එසේම ඔබට මෙන්ම , පෝස්ට්-පේඩ් වලට ඩේටා ඉල්ලා අඩන අයට දෙයක් කියනු කැමැත්තෙමි.

    ඔබ ගෙවන 1490 හෝ ඒයට අදාල පොස්ට්-පේඩ් වටිනාකමට කිසිදු ටැක්ස් එකක් ඇතුලත් නොවේ. ටැක්ස් අය කරනු ලබන්නේ එයට පිටතිනි. එනම් 1490 + ටැක්ස් වේ. (ප්‍රී පේඩ් වල වෙනස එයයි. ඔබ ප්‍රී පේඩ් රු. 199 කාඩ් එකක් දැමූ විට රුපියල් 199 අතුලත සියලු ටැක්ස් අඩංගුවේ.) නමුත් ඔබ ගෙවන 1490 ඇතුලත ටැක්ස් අඩංගු නොවන බැවින් අදාල සේවා සපයන්නාට ලැබෙන ආදායමේ වෙනසක් නොවේ. එමනිසා පෝස්ට් පේඩ් වලට වැඩිපුර ඩේටා දීමට වගකීමක් අදාල සමාගමට නොමැත.

    නමුත් ඔබ මෙන්ම මාද ඇතුලත් වන කුළකය වන ඩේටා ගින්නෙන් පෙළෙන හිගන කුළකයට ගැන දුක හිතී පිං වඩනු කැමැති සමහර ආයතනයන් විසින් ඩේටා වැඩි කර ඇත. නමුත් ඩේටා එලෙස වැඩිකිරීම අනිවාර්ය්ය නොවේ.
     
    My dear load ,

    Mobitel customer care eken denuwath kala paridith, oya sadahan kala paridith 49 card eka Thula රැ 31.71 k baduya, percentage nowe

    Rupiyal percentage noterena thram gobbayek newei hodata kiyawapan
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    My dear load ,

    Mobitel customer care eken denuwath kala paridith, oya sadahan kala paridith 49 card eka Thula රැ 31.71 k baduya, percentage nowe

    Rupiyal percentage noterena thram gobbayek newei hodata kiyawapan

    උඹ නම් මම හිතුවටත් වඩා මෝඩයෙක් බං:)

    මම කිව්ව හරි, මේ වැස්ස වත් අල්ලලා, ස්කෝලේ පලයං. :):) ශික් අපිත් උඹල වගේ උන් ඉන්න සමාජයක කොටසස්කරුවෝ උනා නේ... :)
    http://www.mobitel.lk/tax

    https://www.dialog.lk/tax
     
    Last edited:

    Goprou

    Active member
  • Oct 17, 2014
    219
    48
    28
    උඹ නම් මම හිතුවටත් වඩා මෝඩයෙක් බං:)

    මම කිව්ව හරි, මේ වැස්ස වත් අල්ලලා, ස්කෝලේ පලයං. :):) ශික් අපිත් උඹල වගේ උන් ඉන්න සමාජයක කොටසස්කරුවෝ උනා නේ... :)
    http://www.mobitel.lk/tax

    https://www.dialog.lk/tax

    Hari mm weradi ,

    Mm weradi une customer care eken kellak kiyapu de ehemama ahapu eka eki thami kiwe me karanaya mm pehediliwa ekigen ehuwa

    Den Ela
    Hitha hadagena jiwath weyan apith koma hari meke inna epei

    Ela thx inform karata
    Ela
    Jaya
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    මචන් ලංකාබෙල් එකේ sms එක අවා 10% tax අඩු කරා කියලා, ඩයලොග් එකෙන් ආව sms එකේ තියෙන්නේ tax නැති කරා කියලා හැබැයි t & c apply කියල තියනවා මම පටලගෙනද නැතිනම් අනිත් එවුන් කරන්නේ බොරුවද දන්නා එකෙක් පැහැදිලි කරපන්.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මචන් ලංකාබෙල් එකේ sms එක අවා 10% tax අඩු කරා කියලා, ඩයලොග් එකෙන් ආව sms එකේ තියෙන්නේ tax නැති කරා කියලා හැබැයි t & c apply කියල තියනවා මම පටලගෙනද නැතිනම් අනිත් එවුන් කරන්නේ බොරුවද දන්නා එකෙක් පැහැදිලි කරපන්.

    Tax කියන්නේ පොදු වචනයක්. ඒ කියන්නේ ටැක්ස් ජාති ගොඩක එකතුවකට.

    වැට් , NBT, ටෙලිකොමියුනිකේශන් ලෙවි, සෙස් ඔක්කොටම කියන පොදු වචනේ ටමයි ඔතන ටැක්ස් කියල තියෙන්නේ. ඔතනින් ටෙලිකමියුනිකේශන් ලෙවි (10%) කියන ටැක්ස් එක වර්ගයක් තමයි අයින් කලේ. ඩයලොග් එකෙන් කියන්නේ ඒකයි ටෙලිකොමියුනිකේශන් ලෙවි එක ස්පෙසිපයි කරල. නමුත් අනිකුත් ටැක්ස් වර්ග වෙන වැට් , NBT, සෙස් ඇප්ලයි වෙනවා.

    ඒත් ලංකාබෙල් එකෙන් පොදු වචනේ වෙච්ච ටැක්ස් (10%) කියන එක අඩු කලා කියල කියන්නේ.
     
    • Like
    Reactions: aliman

    rep +9