Mobitel කාරයන්ගෙ බලු වැඩ
Tax 10% කින් අඩු කලාට ඉට ගැලපෙන්න data ලැෙබන් නෑ. 10% කින් data වැඩි කරලා විතරයි ලැබෙන්නේ.
Tax 10% කින් අඩු වෙන්න කලින් 49 card එකකට Tax තිබුණා රැ 31.71 ලැබුනේ 400mb
tax එක රැ 37.71 අයින් කලාම data 440mb ක වටිනාකම රැ 17.29 යි
දැන් 49 card එකකට Tax එක රැ 19.74 ( customer care එකේන් කිවෙි) ලැබෙන්නේ 440mb
එ අනුව tax එක රැ 11.97 කින් අඩුයි. එවුණාට දෙන්නෙ වැඩියෙන් 40mb ( 10% data )
ඉස්සර රැ 17.29 ට 400mb දැන් රැ 29.26 කට 440 mb
Bonus 10% ක data e
එකත් නැ