Mobitel බලු වැඩ WAP Services

VirajRK

Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    pop up ads enne bn, ewa danne natuwama ok
    press unot activate wenawa. un hena kapatiy.
    english danne nati ekknk ge atin owa ok wenna tyna
    avastawa wadiy. gam wala minissunge atin.
    salli walata onema deyk karana kaleka owa podi dewal bn. pop up cancel krpn.

    api site 10kata gihin ekakata eka gane popup awoth service 10 activate welane.
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    up..math eeye oka deactivate kala...oya ube awith thiyenne mobitel "live screen" activate karala....
    phone eke
    Mobitel -> LiveScreen -> Activation -> Deactivate

    :)
    ubala danna okkomata kiyapan puluwan tharam call ekak gathtthath nogaththath balance check karanna kiyala..charge nikan kapila wage thiyenawa dakka gaman okunge customer care ekata call karala ahapan uba subscribe wela thiyena services monada kiyala balala a wa ain karanna kiyahan..nikan satha 5k wath okunta denna epa:angry::angry::angry:

    Ow matath oya live screen case eka awa. Math unta call karala deactivate kala. Oken thamayi ekak hari weradila ok unoth charge wenawa
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    මොබිටෙල් එකේ ෆෝන් එකෙන් වැල බලන උන් අනාථයි
    මගෙත් ඇක්ටිව් වෙලා කෝල් කලාම ඒකේ එකා කියනවා මම නරක විඩියෝ බලලාලු
    මම කිව්වා විඩියෝ නොබලා ඉන්නවා උඹ ඇවිත් උරලා යනව නම් කියලා
    යකෝ අපි සල්ලි දීලා මොකක් කලත් උන්ට මොකෝ :baffled:
    Ado sirawata?Api yana hama magulama customer service eke untat penawada. :baffled: haththilawwai Dark Web ekemai me tike.hire yawaida manda.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Ado sirawata?Api yana hama magulama customer service eke untat penawada. :baffled: haththilawwai Dark Web ekemai me tike.hire yawaida manda.
    උන්ට පේන්නෙ නැහැ බන්, උන් නිකම්ම නිකම් කස්ටමර් කෙයා උන් නෙ
    උන් දන්නවා ඕය ඇඩ් යන්නෙ සෙක්ස් සයිට් වල කියලා, ඒකයි එහෙම කියන්නෙ :P
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    උබලා විස්වාස කරනවද මම එහෙම කැපිච්ච සල්ලි ගත්තා කියලා මොබිටෙල් තරම් නෙට්වර්ක් අවුල් නෙට්වර්ක් එකක් තවත් නැහැ මම උන්ට හැම දාම පොලු තියන්නෙ මම කියන්නෙ උන්ගේ සි්ග්නල් ඩොරොප් නිසා මම බ්ල් ගෙවන්නැ කියලා මම ස්කින් ෂොට් එකක් දාන්නම් මම රිෆන්ඩ් ගත්ත එකක්
     
    • Like
    Reactions: DangerMan119

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    18485605_1619932854693274_1728190951762396318_n.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෆෝන් ඒකෙන් xx සයිට් වලට යනවනං chrome වලින් එහෙම යන්න එපා opera වලින් යන්න. අනික්වගෙන් යද්දී popup ආවොත් close advertisement, අනන් මනං ඔබන්න යන්න එපා කෙලින්ම ටැබ් එක close කරන්න. කොටින්ම popup එකේ දකුණේ උඩ තියෙන කතිරයක්වත් ඔබන්න යන්න එපා උන් ඒවගෙන් තමා ඇක්ටිව් කරගන්නෙ ඕව.
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    නමුත් මම අද උන්ගෙන් රිෆන්ඩ් එක ගත්තා නිකම් නෙමෙ පාරිබෝගික සේවා අධිකාරියට කියනවා කිවා මොබිටෙල් තරම් නෙට්වර්ක් අවුල් නෙට්වර්ක් එකක් තවත් නැහැ ගොඩාක් පාඩුයි ඩෙටා තව හොරා කනවද අැහුවා මොන්ටෙරෝ දෙන්න එහෙම කියලා උන්ගේ මැනෙජර් කෙනෙක්ට දාන්න කියලා උටත් මොබිටෙල් තරම් නෙට්වර්ක් අවුල් නෙට්වර්ක් එකක් තවත් නැහැ උන්ගේ අඩුපාඩු කිව්වා මුලු මාසෙම හොරා කාපුවා දුන්නා

    http://www.caa.gov.lk/web/index.php?option=com_content&view=article&id=114&Itemid=563&lang=en
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,476
    8,659
    113
    mun den service walata USSD ekak awanne, OK, Cancel witarai... beri welawath OK unoth service eka active wenawa.. ape ammage phone ekata dawasata a wage service ussd 2k 3k anawa.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,646
    113
    38
    මන් නම් හිතන්නේ ඔය ඒක ඒක විකාර Active වෙන්නේ Redirect Ad දාපු සයිට් වලට ගියාම.